50 overs wc ekedith ausi losing streak ekaka awith apita gahala thama anthimata cup eka dinne... presentation ceremony ekedi head eka kiyanawa wage mathakai ada...



Mey sareth Aussies Lankavata gahuve naththan un gedara.50 overs wc ekedith ausi losing streak ekaka awith apita gahala thama anthimata cup eka dinne... presentation ceremony ekedi head eka kiyanawa wage mathakai ada...![]()
Andrew hates Sinhalese culture n ideology,he hates Sri Lankan team toohttps://www.espncricinfo.com/story/...the-same-xi-before-the-1996-world-cup-1523792
පුලුවන් වෙලාවක කියවන්න. වටින ලිපියක්.
Cricinfo එකේ හොදම ලියන්නා Andrew Fidel Fernando . අනිත් එවුන් එකෙක්ටවත් මූ වගෙ හොදට ලියන්න බෑ.
Pallekele කොහොමත් ලංකාවට ගහනව50 overs wc ekedith ausi losing streak ekaka awith apita gahala thama anthimata cup eka dinne... presentation ceremony ekedi head eka kiyanawa wage mathakai ada...![]()
මට මතකයි 96 සෙමිෆයිනල් එකක ද කොහෙද බලන්න හිටිය කට්ටිය ඔය බෝතල් වලින් එහෙම පිට්ටනිය මැද සෙල්ලම් කරපු අපේ අයට දමලා ගැහුවා. මේ පාර උනොත් කන්න වෙන්නෙ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්වලියක් ගියොත් තමයි අපිට කන්න වෙන්නේ