ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    Important reminder from Hash: "@all Please don't forget that Lankans will fight tomorrow like wounded tigers in their own backyard for their prestige. So Pak fans don't become so happy so soon. There is lot to come today and tomorrow."

    :lol: :lol: :lol:

    puken hinawena emoji nedda

    උඹේ උස කීයද? :rolleyes:

    විකට් එකේ වදින බෝලෙත් උඹට වැටෙන්නෙ බවුන්සර් පන්දුවක් විදියටද? :sorry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    Important reminder from Hash: "@all Please don't forget that Lankans will fight tomorrow like wounded tigers in their own backyard for their prestige. So Pak fans don't become so happy so soon. There is lot to come today and tomorrow."

    :lol: :lol: :lol:

    puken hinawena emoji nedda
    ඉන්දියන් උන් ගේ ආතල්..

    පට්ට comment යන්නේ india, බංගලි, පක්කො ගේ වලි වල..
     
    • Haha
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    ඔය සුදු හුත්තලා ගේ ලැට් හෝදන්න අපේ උන් ගියාට ඕකුන් කරන ලබ්බක් නෑ අපිට.
    Ind, pak, බංගලි තමා අපිට උදවු කරන්න හරි ඉන්නේ. අපේ උන්ගේ කැරී කම තිබ්බට මුන්ගේ fb page වල ඔක්කොම උන් සුබ පතලා තිබ්බ අපි aus ගහපු වෙලාවේ. උන් කිවේ පැතුම king කෙනෙක් වගේ උන් දැක්කාට අපේ රටේ උන් ඌට එහෙම සලකන්නේ නෑ කියලා..
     
    • Like
    Reactions: handley

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,141
    1,909
    113
    හෙට පක්කො ටොස් එක දින්නොත් උන් කලින් බැට් කරනවා. ලංකාව ටොස් එක දින්නොත් ඉස්සෙල්ලා බෝල් කරනවා. (හෙට ටොස් එක දිනන්නේ පක්කෝ)

    කොහොම උනත් පක්කො ලකුණු 65කින් දිනනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    Yes, but the fucker is said to be taking a position in the SL cricket high performance team.
    ලංකාවට හරියන්නේ සුද්දෝ තමයි බන් . මෙහෙ උන් මේ සිස්ටම් එක ගැන දන්නවා . . උන් වෙන වෙන ගේම් ගහනව
     
    • Like
    Reactions: War Fighter