හරිම සාධාරණ විදිහට bat කරනවා. 225-230 වගේ බලාණ. වෙන එවුන් වගේ වන්නේ නෑ, දෙගොල්ලෝ කතා වෙලා බෝල දානවා වගේ..







2009 team එක වෙනස් බන් සෑහෙන .yes but mehema form wela awama un unstoppable ,2009 un first round eken awet hena amaruwen ireland walata hari gahala loku margins tiyala. i just learned today afridi fastest 100 gahala tiyennet me wage net run rate ona wechcha match ekakalu
පටිසංලංකාවේ උන් මේ විදිහට ඉතිහාසේ ඉදන්ම තරග පාවා දීලා තියනවා.![]()
ඉතින් මුංට ඔවා පටිසං දෙන එක අහන්නත් දෙයක් ද
i watched it, oa seen eka denan hitiye ne, jayasuriyata ball danna dunna, ube record eka uba beraganin wage kiyala, afridiya arala demma2009 team එක වෙනස් බන් සෑහෙන .
ඔව් . උන්ට final යන්න ගහන් ඕන උනා . උන් 364ක් විතර ගැහුවා .
ලංකාවට 300ක් ද කොහෙද ගහන්න තිබ්බ . අන්තිමටම 4ක් ගහන්න තිබ්බ . විකට් 9යි ලංකාව . vaas bowled උනා waqar ට . .
මම ඕක පට්ටම පට්ට පොඩි කාලේ radio එකෙන් ඇහුව
