ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,924
    165,817
    113
    එකමත් එක රටක
    i watched it, oa seen eka denan hitiye ne, jayasuriyata ball danna dunna, ube record eka uba beraganin wage kiyala, afridiya arala demma :lol:
    මට මතක විදියට tv චැනල් එක හරියට පෙනුනේ නෑ . TNL වගේ පෙන්නන ඇත්තේ . radio එකේ ඇහුව මතකයි අපේ උන් bat කරනවා .

    dropped, adanam icc ban karanawa fixing kiyala indians la adanawa :lol:
    කවුද බෑවේ ?
    ------ Post added on Feb 28, 2026 at 8:38 PM
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    හරි හමන් Link එකක් දීපල්ලකෝ බන් ලංකාව කනවා බලන්න. ඒක Link එකක් හරියට වැඩ නෑනේ. සමහර ඒවා Ads කෝටියයි
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    excellent comeback from SL, showing there class....

    බලපං ඉතින් බැරි වෙලා වත් පලවෙනි විකට් එක ලකුණු 10න් වගේ ගියා නම් මුන් 40න් විතර all out වෙනවනේ.. :යේස්:
    ------ Post added on Feb 28, 2026 at 8:51 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,759
    1
    15,002
    113
    1st wkt එක පක්කොන්ගෙ ගියා කියන්නෙ උන්ගෙත් පෙරහැරක් 😂

    පැතුම ගහනව 100ක්
    Pathuma Left arm bowler la ta out wenawa neda
    ------ Post added on Feb 28, 2026 at 9:03 PM
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    අද දස්සත් 100ක් ගහල කෙරී සිංහල ප්‍රේක්ෂකයන්ව සයිලන්ස් කරන්න පුළුවන් උනා නම් මරු.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,759
    1
    15,002
    113
    මොනවද ඒ ගහන්නෙ. කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජෙ ක්‍රිකට් වගේ