Asalankaya celebration ekak daanna gihin shape eke nawaththuwa 
පිස්සුද එකඟතාවකට ඇවිල්ලා සෙල්ලම් කරන්නේ 230ට වඩා ගහන්නේ නෑ, අපි 150 ට වඩා ගහන්නේ නෑ කියලා260 iwarai. 263kwath gahai
මට මතක විදියට tv චැනල් එක හරියට පෙනුනේ නෑ . TNL වගේ පෙන්නන ඇත්තේ . radio එකේ ඇහුව මතකයි අපේ උන් bat කරනවා .i watched it, oa seen eka denan hitiye ne, jayasuriyata ball danna dunna, ube record eka uba beraganin wage kiyala, afridiya arala demma![]()
කවුද බෑවේ ?dropped, adanam icc ban karanawa fixing kiyala indians la adanawa![]()

linkහරි හමන් Link එකක් දීපල්ලකෝ බන් ලංකාව කනවා බලන්න. ඒක Link එකක් හරියට වැඩ නෑනේ. සමහර ඒවා Ads කෝටියයි
https://crichd.com.co/watch-pakistan-vs-sri-lanka-live-streaming-onlineහරි හමන් Link එකක් දීපල්ලකෝ බන් ලංකාව කනවා බලන්න. ඒක Link එකක් හරියට වැඩ නෑනේ. සමහර ඒවා Ads කෝටියයි
Pathuma Left arm bowler la ta out wenawa nedaපැතුම ගහනව 100ක්
එහෙම නම් මතක නෑ . Jansan ට එකපාරක් පොලු ගියා 0ට .Pathuma Left arm bowler la ta out wenawa neda