ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    IMG_2635.jpeg


    Taken From Sri Saho fb page
     
    • Haha
    Reactions: $onny and Ysa Karu

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,413
    113
    ඉන්දියාව හුකාගෙන ගියා වර්ල්ඩ් කප් එක මේ පාරත් අර සූරිය කුමාර යාදෙව් කියන එකා වත් හෙන පොරක් කරලම
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    Chilling with Flemming

    NewZeland ක්‍රිකට් ගොඩදාමුද ? බැරි නෑ.
    Can we develop NZ Cricket ? Yes we Can.
    - Ross Taylor

    මගේ මතේ ඒක බෑ. කවුරු ආවත් බෑ.
    - Daniel Vettori

    අවුරුදු 17ත් 22ත් අතර අය විතරයි තෝරගන්නෙ.
    - Neil Wagner

    " දිගටම අපිත් එක්ක ඉන්න . negative comments නවත්තන්න. නවසිලන්ත ආණ්ඩුව මැදිහත් වෙන්න " .
    - Mitchell Santner

    මෙයාලගේ වැරැද්දක් නැහැ.මේ සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕනා. පරිපාලනය වෙනස් විය යුතුමයි. හැමදාම කැපෙන විකට් දාල ගොඩ යන්න බැහැ. හැමදාම Finn Allen මත යැපෙන්න බෑ. මේක ටීම් work එකක්
    - Martin Guptil