illustrator

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    සහෝදර වරුනී..
    පුරා වසර කීපයක් කිරියේ රවුම් ගසමින් සිටියත් මුකුත් වැදගත් දෙයක් කිරියට දුන්නේ නැති තරම්...

    "ඉතින් මාගේ මේ වියායාමය හුදෙක් අසහන නූලක් දිග ඇරීම පමනක් නොව......:no::no:"
    බොරුවට හොදේ.. :yes: වැල නූල් ඕනෙ නෑනෙ..:confused:
    ඇඩෝබි illustrator ගැන නූලක් දිග හැරීමටයි..
    itJT21Vl_400x400.png

    හරි මම ගැන කියනවනම් මම පරිගණක චිත්‍ර නිර්මාණ ශිල්පියෙක්.
    සිංහලෙන් කියනවානම් ග්‍රරෑෆික් ඩිසයිනර් කෙනෙක්.
    :P

    ඉතින් ඔබ තුමන්ලාට සිද්ද වෙනවා මට කියන්න ඔයාලට ඕනා මුල ඉදන් ඉගන ගන්නද,
    නැතිනම් විශේෂිත නැතිනම් වැඩිපුර භාවිතා වෙන්නෙ නැති ටූල්ස් එක එක නූලට අමුනන්නද කියල..
    .

    උදාහරන විදියට

    මුල ඉදන් නම්
    • මොකක්ද illustrator කියන්නෙ
    • මොකක්ද තියෙන විශේෂත්වය.
    • කොහොමද ඉස්සල්ලාම වැඩක් පටන් ගන්නෙ..
    • et cetera
    මේ වගේ මුල ඉදන් කරමු..
    නැතිනම්

    වැඩිපුර භාවිතා වෙන්නෙ නැති ටූල්ස් නම්
    • separation preview කියන්නෙ මොකක්ද? :love:
    • image trace කියන්නෙ මොකක්ද? කරන්නෙ කොහොමද? :yes:
    • Pantone colors in color swatches. :P
    • Layers එක්ක වැඩ කරන්නෙ කොහොමද? :D
    • මොනවද මේ Printing බුවාල කියන..2 color, 3 color, 4 color :angry:
    • කොහොමද අපි corel draw file එකක් illustrator වලට ගන්නේ..:P

    ඔය වගේ කරගෙන යන්න පුලුවන් වෙයි..
    කොහෙන්වත් උස්සල දානව නෙමෙයි.:P
    වැඩගොඩක් තිබුනත් මෙහෙම කලොත් හොදයි කියල හිතුන නිසා දාන්නේ. වැරදි තිබුනොත් සමාවෙන්න ඕනා.
    වැඩ කරුවන්ට ආරාධනා කරනවා අඩුපාඩු පෙන්වන්න..

    OK Now
    introduction සදහා 5 වන පිටුව බලන්න...
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mula idan karapan mchn. Mn kohe wt dakala na mula idan forum ekaka kiyala dila tiyenawa.

    habai mula idan kiyala wal baila one naa. aparadene ube mahansiyat.

    • මොකක්ද illustrator කියන්නෙ - meka awashaya na

    • මොකක්ද තියෙන විශේෂත්වය. - me bailat wadak nane bn

    • කොහොමද ඉස්සල්ලාම වැඩක් පටන් ගන්නෙ.. - Menna methana idan tools ganai okkoma kiyala dipan kollo. :love::love::love:

    api balan innawa uba patan gannakam. :love:
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    Mula idan karapan mchn. Mn kohe wt dakala na mula idan forum ekaka kiyala dila tiyenawa.

    habai mula idan kiyala wal baila one naa. aparadene ube mahansiyat.

    • මොකක්ද illustrator කියන්නෙ - meka awashaya na

    • මොකක්ද තියෙන විශේෂත්වය. - me bailat wadak nane bn

    • කොහොමද ඉස්සල්ලාම වැඩක් පටන් ගන්නෙ.. - Menna methana idan tools ganai okkoma kiyala dipan kollo. :love::love::love:

    api balan innawa uba patan gannakam. :love:

    :yes::yes::yes::yes: