සහෝදර වරුනී..
පුරා වසර කීපයක් කිරියේ රවුම් ගසමින් සිටියත් මුකුත් වැදගත් දෙයක් කිරියට දුන්නේ නැති තරම්...
"ඉතින් මාගේ මේ වියායාමය හුදෙක් අසහන නූලක් දිග ඇරීම පමනක් නොව......
"
බොරුවට හොදේ..
වැල නූල් ඕනෙ නෑනෙ..
ඇඩෝබි illustrator ගැන නූලක් දිග හැරීමටයි..
හරි මම ගැන කියනවනම් මම පරිගණක චිත්ර නිර්මාණ ශිල්පියෙක්.
සිංහලෙන් කියනවානම් ග්රරෑෆික් ඩිසයිනර් කෙනෙක්.
ඉතින් ඔබ තුමන්ලාට සිද්ද වෙනවා මට කියන්න ඔයාලට ඕනා මුල ඉදන් ඉගන ගන්නද,
නැතිනම් විශේෂිත නැතිනම් වැඩිපුර භාවිතා වෙන්නෙ නැති ටූල්ස් එක එක නූලට අමුනන්නද කියල...
උදාහරන විදියට
මුල ඉදන් නම්
නැතිනම්
වැඩිපුර භාවිතා වෙන්නෙ නැති ටූල්ස් නම්
ඔය වගේ කරගෙන යන්න පුලුවන් වෙයි..
කොහෙන්වත් උස්සල දානව නෙමෙයි.
වැඩගොඩක් තිබුනත් මෙහෙම කලොත් හොදයි කියල හිතුන නිසා දාන්නේ. වැරදි තිබුනොත් සමාවෙන්න ඕනා.
වැඩ කරුවන්ට ආරාධනා කරනවා අඩුපාඩු පෙන්වන්න..
OK Now
introduction සදහා 5 වන පිටුව බලන්න...
පුරා වසර කීපයක් කිරියේ රවුම් ගසමින් සිටියත් මුකුත් වැදගත් දෙයක් කිරියට දුන්නේ නැති තරම්...
"ඉතින් මාගේ මේ වියායාමය හුදෙක් අසහන නූලක් දිග ඇරීම පමනක් නොව......

"බොරුවට හොදේ..
වැල නූල් ඕනෙ නෑනෙ..
ඇඩෝබි illustrator ගැන නූලක් දිග හැරීමටයි..
හරි මම ගැන කියනවනම් මම පරිගණක චිත්ර නිර්මාණ ශිල්පියෙක්.
සිංහලෙන් කියනවානම් ග්රරෑෆික් ඩිසයිනර් කෙනෙක්.

ඉතින් ඔබ තුමන්ලාට සිද්ද වෙනවා මට කියන්න ඔයාලට ඕනා මුල ඉදන් ඉගන ගන්නද,
නැතිනම් විශේෂිත නැතිනම් වැඩිපුර භාවිතා වෙන්නෙ නැති ටූල්ස් එක එක නූලට අමුනන්නද කියල...
උදාහරන විදියට
මුල ඉදන් නම්
- මොකක්ද illustrator කියන්නෙ
- මොකක්ද තියෙන විශේෂත්වය.
- කොහොමද ඉස්සල්ලාම වැඩක් පටන් ගන්නෙ..
- et cetera
නැතිනම්
වැඩිපුර භාවිතා වෙන්නෙ නැති ටූල්ස් නම්
- separation preview කියන්නෙ මොකක්ද?

- image trace කියන්නෙ මොකක්ද? කරන්නෙ කොහොමද?

- Pantone colors in color swatches.

- Layers එක්ක වැඩ කරන්නෙ කොහොමද?

- මොනවද මේ Printing බුවාල කියන..2 color, 3 color, 4 color

- කොහොමද අපි corel draw file එකක් illustrator වලට ගන්නේ..

Last edited: