thanks.
pm.
You must spread some Reputation around before giving it to RottenCOLT again.
Thanks Bro...!


thanks.
pm.


me tool ela crack karapou ekak nadda bn
මාව නලියනවා බන් මැක් දකිනකොට..
ලෝගෝ එක පට්ට..
ගොඩක් ටුල්ස් තියෙනවා ඉලස්ට්රේෂන් කරන එවුන්ට.
http://astutegraphics.com/
me tool ela crack karapou ekak nadda bn





මචන් මගේ ක්‍රොප් මාර්ක් සිලෙක්ට් කරන්න බැහැනේ. ලොක් වෙලා.![]()




හරි හරි තැන්ක්ස්.
එල. සිරාවටම මම ඔහොම කට් මාර්ක් දානවා කියල දන්නෙත් අද බන්.ඒත් හැබැයි graident එකකට නම් කට් මාර්ක් දලා expand apperance කරන්න එපා
ගොඩක් වෙලාවට EPS ගහන්න හදනකොට gradient එක expand වෙලා එක පට්ට සයිස් file එකක් වෙනවා
කට් මාර්ක් එන්න ඕන සයිස් එකට කොටුවක් ඇදලා ඒකට කට් මාර්ක් දාන්න


එල. සිරාවටම මම ඔහොම කට් මාර්ක් දානවා කියල දන්නෙත් අද බන්.
මම හිතන් හිටියේ art board සයිස් එක හදලා බ්ලිඩ් තියලා pdf export කරනකොට trim mark දාන ටික විතරයි.







ආහ් තව එකක්
කට් මාර්ක් කලු පාට වගේ පෙනුනට කලු නෙමෙයි
කට් මාර්ක් එන්නේ registration colours වලින්
ඒ කියන්නේ CMYK ඔක්කොම 100 වුනාම එන පාට
අපේ අයියලා 4 colour යන job එකටත් කට් මාර්ක් Black 100 කරලා දානවා
Positive ගත්තට පස්සේ CMY positive වල කට් මාර්ක් නෑ
ඉතින් registration මාර්ක් එහෙම දාලා නොතිබ්බොත් අබ සරණයි
Registration marks තිබ්බත් කට් මාර්ක් ඕන register කරගන්න හරියටම
තව එකක් One colour job වලට නම් කට් මාර්ක් දාන්න ඕන one colour වලින්
පැහැදිලියි.
පැහැදිලියි.
ඒ කියන්නේ කට් මාර්ක් ඩිෆෝල්ට් එන ස්ට්‍රෝක් කලර් එක වෙනස්කරන්නේ නැහැ.



1 colour ජොබ් වලට වෙනස් වෙනවා මචන් පාට
හිතපන්කෝ black and white ජොබ් එකක් කියලා
එතකොට කට් මාර්ක් දාන්නේ කලු පාටින්
මොකද මේකේ කලු විතරනේ පාටකට තියෙන්නේ
CMYK හතරෙන්ම කට් මාර්ක් දැම්මොත්
පොසිටිව් අවුට් කරන එකා මීටරෙන් දැම්මේ නැත්තම්
නිකන් බොරුවට කට්මාර්ක් විතරක් තියෙන වැඩිපුර පොසිටිව් 3ක් අවුට් වෙනවා
![]()


ඔන්න ඕවගේ ඒවා කියලා දීපන් නිවාඩු වෙලාවට.. මාර වටිනවා.
ඔන්න ඕවගේ ඒවා කියලා දීපන් නිවාඩු වෙලාවට.. මාර වටිනවා.
![]()