Intel i7 9700 මාකට් එක..

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Ryzen 5 3600 හදපු නිසා මම පහල සෙට් එක විකුනන්න ඉන්නේ. මම අරගත්තේ NonoTek එකෙන් 2019 November (3Yrs Warrenty). මේවා Ikman එකේ වගේ විකුනනවානම් කීයකට වගේ දෙන්න පුලුවන්ද ?

    Asus Prime H310M
    Intel i7 9700
    GTX 1050 2GB (Gigabyte)
    Corsair VS Series™ VS450

    දන්න කෙනෙක් කියන්න මේවගේ Used Prices ?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Ryzen 5 3600 හදපු නිසා මම පහල සෙට් එක විකුනන්න ඉන්නේ. මම අරගත්තේ NonoTek එකෙන් 2019 November (3Yrs Warrenty). මේවා Ikman එකේ වගේ විකුනනවානම් කීයකට වගේ දෙන්න පුලුවන්ද ?

    Asus Prime H310M
    Intel i7 9700
    GTX 1050 2GB (Gigabyte)
    Corsair VS Series™ VS450

    දන්න කෙනෙක් කියන්න මේවගේ Used Prices ?
    1631673630911.png
    1631673698128.png
    1631673750377.png
    1631673788394.png

    මේ ebay price , සමහර එව්වා බ්‍රෑන්ඩ් new, සමහර ඒවා ඔයාගේ ඒවාට වඩා හොඳ ඒවා. GTX 1050TI එක එහෙම.

    මෙතන total එක USD 478 වගේ .ඒ කියන්නේ 240න් වැඩි කරාම .රු 114,720

    ඒ වගේ ගානක් හොඳ වෙයි.
     
    • Love
    • Like
    Reactions: CloudX64 and NRTG

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    Ryzen 5 3600 හදපු නිසා මම පහල සෙට් එක විකුනන්න ඉන්නේ. මම අරගත්තේ NonoTek එකෙන් 2019 November (3Yrs Warrenty). මේවා Ikman එකේ වගේ විකුනනවානම් කීයකට වගේ දෙන්න පුලුවන්ද ?

    Asus Prime H310M
    Intel i7 9700
    GTX 1050 2GB (Gigabyte)
    Corsair VS Series™ VS450

    දන්න කෙනෙක් කියන්න මේවගේ Used Prices ?
    Simply Search in Ikman.lk