INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1zv67io.jpg



    දැම්මා. T shirt - M
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යසා කිව්වේ දෙනවැයි කියල ..... බටර් කාලක් අරන් එන්ට කිව්වා ඇයි දන්නේ නෑ ..... :oo:
    :angry::angry::angry:
    :eek::eek::eek: ප්‍රවේසමෙන් පරිහරණය කරන්න අනතුරු දායකයි ;):rofl::rofl::rofl:
    අයියෝ අසා ඔයා ;)
    :angry::angry:
    :rofl::rofl::rofl:
    දිග අරිද්දි වැදිලා හිටියේ,ඒක හින්දා ගන්න බැරි උනා :baffled:
    උබ කන්නෙත් නැතුවද මන්දා ගියේ :confused:
    බඩාට කන්න දුන්නෙ නැහැ කැන්ඩියා :rofl:
    කොමද බන් ඒ ලබ්බ ගහන්නේ එකෙකුටවත් බැරි උනා නේද .... :lol::lol::lol::lol::lol: අරූ ටකේ ගැහුවොත් ගිටාර් ලබ්බ නෑ .... මම දැක්ක යසා ගිටාර් ලබ්බ අරන් කපුගේ ලොක්කගේ සින්දු කෑල්ලක් ගගහ ඉන්නව එද්දිත් ඒක යදිත් ඒක :lol::lol::lol::lol::lol:
    :rofl:මොන සෙඩ්ඩක්ද යකෝ ඒක ගහගන්න දුන්නෙත් නැහැනෙ
    ගහන්න දන්නවයැ :baffled:
    කපුගේ ඒක විතරයි ගැහුවේ,
    පස්සෙ ඉබ්බත් තනියම මොකද්ද කර කර හිටියා :lol:
    ඉබ්බ ගිටාර් එක අතේ තියන් ඉන්න දෙන්නෙ විනාඩි 5යි උදුරන් තනි ආතල් එකක් ගන්නව :rofl:
    ඔව්. එකක් දෙකක් කකා ඉන්නකොට හා දැන් උබට ඇති කිව්වා..(සේරම ටිකට වැඩේ දෙන්නයි හැදුවේ) :P
    ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා ;)
    මම එකයි ගත්තෙ ඉබ්බා කීව හා හා ඔහොම කන්නෙ නැහැ ටික ටික කාපිය කියල ඒක ඇදලා ගත්තා :rofl: