Microtek Inverter (650) එකක් සෙට් කලා DB එකට
ඊලඟට එතනට මැනුවල් changeover switch එකක් දැම්මා
දැන් ලයිට් ගියාම ඉන්වර්ටර් එකට ස්විච් කලෑකි අවුලක් නැතුව. හැබැයි, ඉන්වර්ටර් එකට ස්විච් කරපු ගමන් ට්‍රිප් වෙනවා
ට්‍රිප් නොවෙන්න කරන්න පුලුවං එකම වැඩේ ස්විච් කරන්න කලිං ඉන්වර්ටර් එක බිත්තියෙන් unplug කරන එක.
මේක සෝලා + බැටරි සපෝට් කරන එකක්, දැනට ගහලා තියෙන්නේ බැටරි එකක් විතරයි.
මේකට මොකක් හරි විසඳුමක් තියෙනවද ?