ප්රීමා එකේ බේකරි කෝස් එක කරන ගමන් බෙකරි ජොබ් එකක් කරපං
ජර්මන් ටෙක් Auto / Electrician / painting / Tinkering කෝස් එක කරලා ගැරිජ් එකක වැඩ කරපං , ඩුබායි අවුරුදු 3 ක් වැඩ කරාට පස්සේ ගොඩක් උන් NZ / Aus ගියා
ඔය මුකුත් නැත්නම් නර්ස් කෙනෙක් බැඳපන් ලෝකේ පුරා demand