Gedara podi wahanayak hari tiyanawanam job ekak recover karagannakan Uber/PickMe duwanna balanna
Aduma gane expenses tika cover karanna hari support ekak lebenawane
Gedara podi wahanayak hari tiyanawanam job ekak recover karagannakan Uber/PickMe duwanna balanna
Aduma gane expenses tika cover karanna hari support ekak lebenawane
අනුරාධ පකය මිනිස්සුන්ට දෙන උපදෙස් මෙන්නJust a little methamphetamine to keep your energy up??? yeah??? Or maybe microdose some LSD just till you land a job, no big deal.
ohomada ponnayo motivate karanne minihekta kela wunama?![]()
Heroin dissolves every problem makes you feel like a HERO!!!
oww machan , balanwa... hamapaththenma.... kalayath ekka hambaweyii balamukooo broමචං හොද ප්ලෑන් එකක් ගහලා ගේම පටන් ගනින්. මමනං කියන්නෙ ගොඩක් උන් තමන්ගෙම දෙයක් පටන්ගන්න, එකවුන්ට් ෆර්ම් එකක් දාන්න වගේ ඒවා කිව්වට වෙන කිසිම ඉන්කම් එකක් නැතුව බිංදුවට වැටුන වෙලේ ඒවට අතගහන්න එපා. ජොබ් එකකට පැනලා මුලින්ම ඔලුවෙ බර නිදහස් කරගෙන ඊටපස්සෙ හෙමීට තමන්ගෙ දෙයක් සයිඩ් එකෙන් පටන් ගනින්.
මුලින්ම හොද් Updated ATS Friendly CV එකක් හදපන්. ඊටපස්සෙ Linkedin එකේ Activly Job එකක් හොයන්වා කියන feature එක enable කරලා job vacancies බලපන්, Accounting side එකේ ලොකු කම්පැනීස්වල recruiters ලට/ Headhunters lata PM එකක් දාලා කියපන් vacancies තියනවනම් කියන්න කියලා. ආය උබේ ෆීල්ඩ් එකේම වෙන හොද කම්පැනි වල ඉන්න යාලුවො ඔක්කොටම CV එකක් දාලා කියපන් ඒක කෙලින්ම HR එකට නැතුව උන්ගෙ Department Head ta යවන්න කියලා හොද recommendation එකක් එක්ක. මේ ඔක්කොම කරොත් ලොවෙත් උපරිම මාසයක් ඇතුලෙ අලුත් එක්කට යන්න පුලුවන් වෙන්නම ඕන.
ප.ලි:- Linkedin Premium Free Trial එක අරගෙන මේ ටිකේ ඒකෙ තියන කෝස් එහෙම කම්ප්ලීට් කරලා ඒවත් linkedin දාලා බැහැලම linkedin එකේ ඇක්ටිව් ඉදහන්
rent eka 45000Bro ohoma hithena eka full normal. Habai job market eke hatiyata ubata loku awulak wen na. Mahansi wela hodata resume eka hadagena apply karapan. LinkedIn eken puluwan tharam connect weyan.
Wife ta 130 labenawanam eka athiwei godak welawata. (rent eka kohomada kiyala dan nathi nisa loku deyak kiyanna amarui). But ubata loku awulak wen na.
Mahansi nathuwa digatama apply karapan
uba niyamata kiyala thiyenawa... mama practise karannamඅපරාදෙ අයින් වුනේ නෙවෙයි... අයින් වුන එක හොඳයි..
නෝ වොරීස් බං.. දවස් 5ක් විතර හොඳට රෙස්ට් කරහං.. පරන ජොබ් එකේ ස්ට්‍රෙස් එක තමයි උඹ ඔය තාම කන්ටිනියු කරන්නෙ.
පොඩි වැකේශන් එකක් කියල හිතහං.. පොඩ්ඩ්ක් එලියට ඇවිදින්න එහෙම පලයන්..
උඹ මෙන්ටලි ප්‍රෙපෙයාර්ඩ් කියල හිතුන වෙලාවක් එයි.. අන්න එදා ඉඳං, නෙක්ස්ට් ගෝල් එක විදිහට අලුත් ජොබ් වලට දාපං.. කලිං ට වඩා සුපිරිම එකක් ලෑන්ඩ් කරනව කියල හිතාගෙන..
eladon't worry you'll find a better paying job. trust me. but it won't happen quickly
you'll have to struggle atleast 4 months.
then you will find a better job and will thank yourself for resigning from the previous company.
but next time don't resign abruptly like this. first find a new job then resign. not the other way around.
cheers.