හොදට ඉන්න මාව මරාගන්න හදනා
repostයො උබගේ මම අඩු කඩනා
විහිලුවක් කලේ තරහ නොමගන්නා
හොද ත්‍රේඩි වලට කවදත් සප් එක දෙන්නා![]()
මතකයි අයියේ ඔබ මා ආ මුල් කාලේ
දුන් සහයෝගේ මුල සිට පෙන්වා ආලේ
අමතක නොකරමි ඒ බව මම කිසිම දිනේ
සදා නය ගැතිය ඔබ හට සොයුරානනේ,,,,
හොදට ඉන්න මාව මරාගන්න හදනා
repostයො උබගේ මම අඩු කඩනා
විහිලුවක් කලේ තරහ නොමගන්නා
හොද ත්‍රේඩි වලට කවදත් සප් එක දෙන්නා![]()
දැන් නම් මම ඉන්නෙ පොඩ්ඩක් ට්‍රැක් පැනලා
ගැහුවේ ශොට් දෙකයි අම්බානක වැදිලා
කවි ලියනා එවුන් දිගටම ලියපල්ලා
මම යනවා සුභ රාත්‍රියක් පතලා


සිත මෙහි ඇතත් අවදිව සිටින්නට
නින්දට යා යුතුයි හෙට කොලඹට එන්ට
කවි පද , කවියෝ සැම ගනිමින් මතකයට
අපි යනවා කැන්ඩිය හෙට අල්ලන්ට
![]()
දැන් රන් වෙන ටොපික් එකක් මට කියපන්
නිදි මතය් බොලව් මට දැන් ඉක්මන් කරප්න්
නැගලම යන ටොපික් එකක් අරබාපන්
අපි දෙන්නම් සප් එක දැන් පටන්ගනින්
RePost බුවා;13879303 said:ටොපික් තියා කවුරුත් නැත් මේ මොහොතේ
ඉන්නේ අපි පමනි අන් අය සැප නින්දේ
මගේ ඇසුත් දැන් ටික ටික පියවෙන්නේ
බලමු අදින්නට තව කවියක් හැකිපමනේ.....
RePost බුවා;13879214 said:එල එල අයියේ පරිස්සමෙන් හෙට පලයන්
අනිවා නැවත මේ පැත්තට සෙට් වීයන්
යන එන ගමන් වල නුබ ආරක්ශා වීයන්
කියන කරන දේ තිතටම හරියාපන්.....




යන්න හදන කොට මෙය නෙත හා ගැටුනේRePost බුවා;13879143 said:චි චි අයියේ බොන එක මහ නරක වැඩක්
ඉන්නකෝ අපි වගේ අමද්‍යප වෙලා ටිකක්
එහෙනම් පතනවා අයියට සුබ නින්දක්
සෙට් වෙමු ආයේ මේ ලෙසටම තවත් දිනක්...
හරි හරි අපි ඕක අල්ලලා දාමු මචන්සමාව ගන්න උඹ වරදක් කෙරුවාද
වැරදී ඇත්තෙ මට නොමවී අවබෝද
අවුලක් නෑ මචන් ලියපන් ඉදිරියටත්ද
ලියමු කවි පෙලක් අපි සැම රොදක් බැඳ




එම්බල REPOST නම් මැටි මලයේRePost බුවා;13878747 said:මෙන්න බොලේ rcccc ෆෝම් වෙලා
එක පිට එක කවි දානවා හිටු කියලා
අද කට්ටිය හෙමිහිට මේ පැත්තට සෙට් විලා
ටම නම් හිතෙන්නේ radio ඇත පාලු වෙලා......




මා කිසිදා නැත උබහට ආලේ කලේRePost බුවා;13879114 said:මතකයි අයියේ ඔබ මා ආ මුල් කාලේ
දුන් සහයෝගේ මුල සිට පෙන්වා ආලේ
අමතක නොකරමි ඒ බව මම කිසිම දිනේ
සදා නය ගැතිය ඔබ හට සොයුරානනේ,,,,



RePost බුවා;13873537 said:කවි කියලා වත් ගෙන්නා ගන්නට බැරි උනු අයියා
මෙන්න හොරෙන් අවිදින් මට නොකියාලා
වැඩේ කැතයි අයියේ ඔබ නම් ගොබිලා
තරහා නොගන් මම කීවේ විහිලුවටා....
දක්ෂයො කිව්වේ අයියේ ඔබ අප හටද
එහෙනම් ඒක මහ විහිලුවක් නොමවේද
අපි මහ දක්ෂයෝ වන්නේ කෙලෙසින්ද
යන්තම් මෙතන කවියක් ලිවු හින්දදාද![]()
කවියට ගීතයට හදවතින්ම පෙම් කරනා
නිතර නොආවට හැමදා කවි බලනා
මුලු එලකිරියම මොහුගේ මිතුරො වෙනා
මාලි අයියේ මැරුම් නොකා කවි ලියනා
මමත් මහා ලොකු කවියෙකු නොවුවාටහරි හරි අපි ඕක අල්ලලා දාමු මචන්
උදැසනම් මේ පැත්තේ ආවා මචන්
මා හට වැඩිය කවි නම් බෑනේ මචන්
කවියක් දෙකක් ඉදිහට හෝ ලියමි මචන්![]()
අනිවා අයියෙ ඒ කතාව ඇත්ත තමයි
උපතින් උරුම එක එක දස්කම් ඇත්තේ
තව තව ඒව උත්සහයෙන් ලැබ ගත්තේ
මේ ලොව කාට වූවත් ඔය පොදු දත්තේ
සසඳන්නට තවම නැහැ මිම්මක් ඇත්තේ


උඹේ විභාගය හොඳටම කරන් මචන්හොදයි හොදයි කවි ත්‍රෙඩ් එක නැගල වගේ
කවදත් වගෙ රෙක්ස මෙතන එයයි අගේ
කැම්පස් එකේ එක්සෑම්ය එයයි රගේ
ඉවර උන හැටියෙ එන්නම් වෙනද වගේ![]()
උඹේ විභාගය හොඳටම කරන් මචන්
ඉවර වෙලා ආපහු කවි ලියමු මචන්
කවි ලියනා අය ලියාවි සන්තෝසෙන්
ඒකට උඹත් පස්සේ ඇවිත් එකතු වෙයන්
උඹටත් බුදු සරණ පතනව එකම සිතින්මං එන්නං විභාග ටික ඉවර කරන්
එතකන් යන්න යනව මචන් ටටා කියන්
උඹල එකතු වෙලා මේක ඇදන් යමන්
බුදුසරණයි කියල ඔන්න ගියා මචන්