කෝරලේමහත්තයා;12898690 said:කොටු ටික... මං පැනපු මැණිකෙට.............. පෙන්නාලා
වැදුනා.... චටස් ගා.. වම් කන.................... පුරවාලා
එක සිය.. ගානක.. වැඩ මට...................... පෙන්නාලා
ආවේ.... දැන්.. මැණිකෙගෙ පිට.................. අතුල්ලලා![]()
අයියෝ උඹටත් වෙනවනෙ මරු...........වැඩ
කොටු පැනපුවා ගැන කිව්වේ............කුමටද
කාපු ගුටියෙ සැප දැනිලද නුඹ...............හට
ඇතිල්ලුවේ බයටම නෝනෙගෙ............පිට










