.::KAVIYEN KAVIYA 2::.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;12898690 said:
    කො‍ටු ටික... මං පැනපු මැණිකෙට.............. පෙන්නාලා:)
    වැදුනා.... චටස් ගා.. වම් කන.................... පුරවාලා:shocked:
    එක සිය.. ගානක.. වැඩ මට...................... පෙන්නාලා:(
    ආවේ.... දැන්.. මැණිකෙගෙ පිට.................. අතුල්ලලා
    :baffled:

    අයියෝ උඹටත් වෙනවනෙ මරු...........වැඩ
    කොටු පැනපුවා ගැන කිව්වේ............කුමටද
    කාපු ගුටියෙ සැප දැනිලද නුඹ...............හට
    ඇතිල්ලුවේ බයටම නෝනෙගෙ............පිට

     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තනුජ කොල්ලො කොහොමද සැප සනීප..
    කවි කාරයො එළකිරියේ කොහේද...
    කට්ටිය දැන් එහෙට මෙහෙට වෙලාද..
    ඔක්කොමටම කවිය එපා වෙලාද..
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කොරළෙ වෙලත් මොකටද අයියෝ ඔහොමා
    ඔයිට වඩා හොදයි හිටන් වහ කැව්මා
    කොරළෙ කමේ හයිය මදක් පෙන්නාලා
    නරකද ටිකක් මට්ටු කලොත් තොගෙ මැණිකා :frown::rofl:

    අයියෝ උඹටත් වෙනවනෙ මරු...........වැඩ
    කොටු පැනපුවා ගැන කිව්වේ............කුමටද
    කාපු ගුටියෙ සැප දැනිලද නුඹ...............හට
    ඇතිල්ලුවේ බයටම නෝනෙගෙ............පිට

    කෑ..මෙන් කෑ..ම නියමයි ඉල්..ලන්............... කෑම...
    නෑ..මෙන් නෑ.ම ටැප් වතුරෙන්... හොද.......... ටෝම...
    කී..මෙන් කී..ම ශුද්..ධෙන් සිංහල..................කීම...
    ඒ.. මෙන් ඒ..ම එලකිරියට හැම.....................දාම...

    මැණිකෙව අල්..ලගෙන හොද.ටම.............. බනින්..නද
    පස්සෙන් ගිහිල්...ලා මම භය....................කරන්..නද
    ලේඩෙක් වගේ... ඉදලා.. ඇක්ට්.................කරන්..නද
    ඕව කරල.. පට්ටම මගෙ.......................... කෙල..වෙයිද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;12903416 said:
    කෑ..මෙන් කෑ..ම නියමයි ඉල්..ලන්............... කෑම...
    නෑ..මෙන් නෑ.ම ටැප් වතුරෙන්... හොද.......... ටෝම...
    කී..මෙන් කී..ම ශුද්..ධෙන් සිංහල..................කීම...
    ඒ.. මෙන් ඒ..ම එලකිරියට හැම.....................දාම...

    මැණිකෙව අල්..ලගෙන හොද.ටම.............. බනින්..නද
    පස්සෙන් ගිහිල්...ලා මම භය....................කරන්..නද
    ලේඩෙක් වගේ... ඉදලා.. ඇක්ට්.................කරන්..නද
    ඕව කරල.. පට්ටම මගෙ.......................... කෙල..වෙයිද

    ඉල්ලන් වැඩිය කෑවම බං......නෝන්ඩිය
    වැඩියෙන් වතුර නෑවම පීනස.......වැඩිය
    ශුද්ධ වැඩි වුණාම වචනය බර.......වැඩිය
    එළකිරි තියෙනකන් අපහට රජ.....සැපය


    මැණිකෙව බය කලොත් උඹ අද ගුටි......කනවා
    ලෙඩා වගේ හිටියත් ඒ ටික...............වෙනවා
    ඒක නිසා උඹෙ පට්ටම..............ගැලවෙනවා
    ෂේප් එකේ හිටියම ඇග...............බේරෙනවා


    කෝ අනිත් කවියො නැතෙයි.. :oo::(
     

    thanujaka

    Well-known member
  • තනුජ කොල්ලො කොහොමද සැප සනීප..
    කවි කාරයො එළකිරියේ කොහේද...
    කට්ටිය දැන් එහෙට මෙහෙට වෙලාද..
    ඔක්කොමටම කවිය එපා වෙලාද..

    එළම තමයි කොල්ලෝ සුවයෙන් සිටිමි
    උබට කෙසේ දැයි කියලද මම අසමී
    ටිකෙන් ටිකේ කවියන් මෙය හැරල යති
    තව ටික දවසකින් තව උන් අනිව එතී
     
    • Like
    Reactions: RuZZa

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කාලෙත් සමඟ මැලවනු අපෙ කවි තාලේ
    එක්වී නගමු නැවතත් අපි මේ නූලේ
    නැතත් පරන කවියන් පෙන්වූ ආලේ
    අලුත් මුහුනු සෙට් වෙයි යන විට කාලේ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මතකයි ඉස්සර අපි තරගෙට කවි ලිව්වා
    මිතු දම් සොයුරු දම් කවි පදවල මැව්වා
    ඉදහිට මඩක් කවිපද අස්සෙම ගැව්වා
    කවියෙන් කවියෙ ආයෙත් ඕංමං ලිව්වා

    දැක්කේ ඔබ අදයි අවුරුදු දෙකකට පසුව
    මතකයි ඔබත් ,මිතුරු පිරිසත් කල මෙහෙය
    පන්නා දැමීමට ඒ පරයා කල සටන
    අමතක නොවේ කිසි දින එලකිරි සේම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලි නිසා ආවත් කවි ලි‍යන්නට
    නිදිමත නිසා නැත අදහස් කි‍යන්නට
    මොනව කරන්නද සීතල වැඩි කමට
    පොරවාගෙන නිදි‍යනවා හැරෙන්නට

    :lol::lol::lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එක එක විදියේ කවි ඔලුවට එනවා............
    ඒවා හිතේ තෙරපී එනවා යනවා...........
    රෑ නිදියන යාමේ කෙල්ලව සිහිවෙනවා...............
    එලකිරි නිසා මගෙ පාලුව නැති වෙනවා....................

    :yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කම්මැලි නිසා ආවත් කවි ලි‍යන්නට
    නිදිමත නිසා නැත අදහස් කි‍යන්නට
    මොනව කරන්නද සීතල වැඩි කමට
    පොරවාගෙන නිදි‍යනවා හැරෙන්නට



    කම්මැලි කම නිසා කවි නොලියා ඉන්න එපා
    නිදිමත නිසා පොඩ්ඩක් ඇලවෙන්න එපා
    සීතල නිසා හොට් වැඩ හෙම කරනු එපා
    කවියක් දමා ආතලයක් ගමු මිතුරා


    :lol:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    එක එක විදියේ කවි ඔලුවට එනවා............
    ඒවා හිතේ තෙරපී එනවා යනවා...........
    රෑ නිදියන යාමේ කෙල්ලව සිහිවෙනවා...............
    එලකිරි නිසා මගෙ පාලුව නැති වෙනවා....................

    :yes::yes::yes:
    එක එක විදිහේ කවි ඔලුවට .................ආවත්..
    කොටනුඑපා කුනුහරුපා නම්................ මැරුවත්
    කෙල්ලගෙ පාලුව එලකිරියෙන් ............. මැකුවත්
    කියනු එපා එයාටනම් කට.................... කෑවත්
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෝරලේමහත්තයා;12937866 said:
    එක එක විදිහේ කවි ඔලුවට .................ආවත්..
    කොටනුඑපා කුනුහරුපා නම්................ මැරුවත්
    කෙල්ලගෙ පාලුව එලකිරියෙන් ............. මැකුවත්
    කියනු එපා එයාටනම් කට.................... කෑවත්

    ඔලුවෙ තියන කවි ටික අකුරු කරන්න බෑ මට
    ප්‍රසිද්ද වේදිකාවේ කුනුහරප නම් කියන්නෙ නෑ මම
    කතාවට කිව්වත් කෙල්ලගෙ පාලුව මැකෙන බව
    ඒ පාලුව මකන්න බෑ මගෙ කෙල්ල නැතුව ලග


    :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලි කම නිසා කවි නොලියා ඉන්න එපා
    නිදිමත නිසා පොඩ්ඩක් ඇලවෙන්න එපා
    සීතල නිසා හොට් වැඩ හෙම කරනු එපා
    කවියක් දමා ආතලයක් ගමු මිතුරා


    :lol:
    කම්මැලි වුනත් එහි අවුලක් නෑ නේද?
    නිදිමත විටදි නිදි‍යන එක වැරදීද?
    හොට් වැඩ නොකරනා කොල්ලන් ඉන්නවද?
    අද ආතල් ගන්නට කවුරුත් නැද්ද?

    :D:D:D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කම්මැලි වුනත් එහි අවුලක් නෑ නේද?
    නිදිමත විටදි නිදි‍යන එක වැරදීද?
    හොට් වැඩ නොකරනා කොල්ලන් ඉන්නවද?
    අද ආතල් ගන්නට කවුරුත් නැද්ද?

    :D:D:D

    කම්මැලිකම හිතට ගත්ත එකා........ මෝඩයා
    නිදිමත විටදි නිදියන එකා........ සූරයා
    හොට් වැඩ ටික නොකරන්නා....... පොන්*යා
    කොල්ලො ගහන එකා මහා...... කොලු කාරයා :D:D:D:D:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලිකම හිතට ගත්ත එකා........ මෝඩයා
    නිදිමත විටදි නිදියන එකා........ සූරයා
    හොට් වැඩ ටික නොකරන්නා....... පොන්*යා
    කොල්ලො ගහන එකා මහා...... කොලු කාරයා :D:D:D:D:D:D:D
    කව්ද ‍යකෝ කොල්ලෝ ගහනවා කිව්වේ?:angry::angry::angry:
    උඹට මහා කැත හිතක් නෙ ති‍යෙන්නේ
    කම්මැලිකම මගෙ ඉස්සර පුරුද්දනේ
    අම්මටවත් එ‍ය හදන්න නොහැකි වුනේ
    :lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කව්ද ‍යකෝ කොල්ලෝ ගහනවා කිව්වේ?:angry::angry::angry:
    උඹට මහා කැත හිතක් නෙ ති‍යෙන්නේ
    කම්මැලිකම මගෙ ඉස්සර පුරුද්දනේ
    අම්මටවත් එ‍ය හදන්න නොහැකි වුනේ
    :lol::lol::lol:


    උබයි මමයි කොලු කාරයෝ කිව්වේ නැහැනේ මම :P
    උබේ තරම් මගේ හිත නම් කැත නැත දැන්මම :yes:
    කම්මැලිකම ඉහට උඩින් ගන්න එපා බොල
    ගෑණි උබේ එය හැදුවොත් ලොකු දෙයක්ය මට :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රැහැයි හඩෙන් ගිගුම් දිදී පාළුව රැයෙ හමා.........එන්නෙ
    කම්මැලිකම මගැරෙන්නයි කවි මඩුවට පා.......තබන්නෙ
    ගොතා තිබෙන කවි පද දැක හිනා වෙලා බඩ...රිදෙන්නෙ
    නැවුම් පණක් ලබාගෙනයි මම මේ ලෙස නැවත...යන්නෙ