කම්මැලි දැනෙයි කරන්නටත් දෙයක් නැතේ
රවුමක් යන්නටත් පොද වැසි හරස් වෙතේ
කොයි වෙලාවෙ current යයිද sure නැතේ
නැවතත් ටිකක් නිදියන්නට කියා සිතේ


රවුමක් යන්නටත් පොද වැසි හරස් වෙතේ
කොයි වෙලාවෙ current යයිද sure නැතේ
නැවතත් ටිකක් නිදියන්නට කියා සිතේ












