




SLT වේගය අඩු වූවාටඑස් එල් ටී කවදත් වේගෙන් හින්දා.....![]()
දරා ගන්න බැරි රවුටර් යන හින්දා.....
රේඩියො අහන්නට වේගය වැඩි හින්දා....
කවි ත්රෙඩ් හොදයි බ්රෑන්ඩ්විඩ්ත් අඩු හින්දා...![]()
මටත් තියෙන්නෙ ඔය ලෙඩේමනෙ
කවි ලියන්න උපන් හපන් මේ දෙන්නාmata kawi liyanna be![]()
එස් එල් ටී කවදත් වේගෙන් හින්දා.....![]()
දරා ගන්න බැරි රවුටර් යන හින්දා.....
රේඩියො අහන්නට වේගය වැඩි හින්දා....
කවි ත්රෙඩ් හොදයි බ්රෑන්ඩ්විඩ්ත් අඩු හින්දා...![]()



බඩගින්නට හොද අහරක් ගැනීමට...SLT වේගය අඩු වූවාට
ඉස්සර උඹ ආවනෙ අවුලක් නැතුව
දැන් බැරි එන්න මොකදැයි ඒ ත්රෙඩ් එකට
අමුතු ලෙසට slow වීමක් සිදු වීද?
කොහොමද මචං ඔබගේ සැපදුක් කියලා......කොහොමද යාලුවේ කලෙකිනි ඔබ දැක්කේ..
..කවියෙන් තමයි මොහු ඉස්සර පිටු රැක්කේ..
..වෙනදා වගේ රස කවි වැල් මුගෙ හක්කේ..
..පරණ යාලුවෙකි උඹ තාමත් මගෙ බොක්කේ..
කවි ලියන්න උපන් හපන් මේ දෙන්නා
බෑ කියලා කියයි බොරුවට ෂේප් වෙලා
වෙන තැන් වලදි කියපු කවි ටිකක් පෙන්නා
ඔප්පු කරන්නද ඔය බොරුවක් කියලා

මතක නැතැයි කිව්වට ඔය දැන් ලිව්වේකවි පද ගොතා ගැනුමට දැන් මතක නැත....
මගෙ මේ පද වලින් සැකහැර දැනෙනු ඇත....
එලිවැට කඩං පලයං යැයි කියයි හිත.....
අග පදයටත් දෙවි පිහිටයි ඉතිං පුත...![]()
මතක නැතැයි කිව්වට ඔය දැන් ලිව්වේ
දිගටම ඔහොම ලියමුද මේ කවි මඩුවේ
බෑ බෑ කිව්වොතින් නම් හැමදට බෑවේ
එබැවින් try එකක් දුන්නොත් යලි හැකිවේ
උත්සහ කලෝතින් ලියන්න හැකිවේය
රුදුරු දුරු වදන් සැනෙකින් නැති වේය...
විශ්වය එකම සැනකෙළියක් ඇගවේය
බිය සැක වේදනාවන් පිනි බිදු සේය
බඹන මතින් එළිවැට නිසි ගැලපේය.....