.::KAVIYEN KAVIYA 2::.

thanujaka

Well-known member
  • අනේ අපේ කවි පිටුවේ කවුරුත් නෑ
    හරිම කම්මැලි අදනං ජොලියක් නෑ
    මක් වෙලාද කවි පිටුවට දන්නේ නෑ
    කිවියන් අහෝ කවිකම් අතැරද දන්නෑ

    අදනං නගෝ කවි මඩුවම වේලෙනවා
    එහෙම තමයි කලකට මේ ටික වෙනවා
    හිටපු ගමන් කවියෝ මෙහි හිගවෙනවා
    එදාට මම කවි මඩුවේ තනි වෙනවා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    අදනං නගෝ කවි මඩුවම වේලෙනවා
    එහෙම තමයි කලකට මේ ටික වෙනවා
    හිටපු ගමන් කවියෝ මෙහි හිගවෙනවා
    එදාට මම කවි මඩුවේ තනි වෙනවා
    හරිම කම්මැලිනෙ අයියේ එතකොටනං
    අදත් මෙතන පේනව බෝරින්ග් පාටක්
    ඒවිද කවුරුහරි ගත වෙන විට වරුවක්
    නැත්තං ඉතින් යන්න යමුද අපි දෙන්නත්
     

    thanujaka

    Well-known member
  • හරිම කම්මැලිනෙ අයියේ එතකොටනං
    අදත් මෙතන පේනව බෝරින්ග් පාටක්
    ඒවිද කවුරුහරි ගත වෙන විට වරුවක්
    නැත්තං ඉතින් යන්න යමුද අපි දෙන්නත්

    බලමු කවුරු හෝ ඒවිද තව පොඩ්ඩක්
    නැත්තන් ඉතින් මේක පාලු කනත්තක්
    ඉදල ඉදල ආවෙම නැත්තං කවුරුත්
    යන්නට යමු අපි දෙන්නත් මේ පිටුවෙන්
     
    • Like
    Reactions: rcccc

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    බලමු කවුරු හෝ ඒවිද තව පොඩ්ඩක්
    නැත්තන් ඉතින් මේක පාලු කනත්තක්
    ඉදල ඉදල ආවෙම නැත්තං කවුරුත්
    යන්නට යමු අපි දෙන්නත් මේ පිටුවෙන්
    හොදයි අයියෙ එහෙනං ඉමු තව පොඩ්ඩක්
    බලමු කවුරු හෝ ඒවිද අනෙ මෙහෙටත්
    නැත්තන් කවි කියල අපි නිදිමත වෙනකං
    ටිවිස් අයියා වගෙ ගහමුකො දුං කූරක් :rofl::P
     
    • Like
    Reactions: rcccc

    thanujaka

    Well-known member
  • හොදයි අයියෙ එහෙනං ඉමු තව පොඩ්ඩක්
    බලමු කවුරු හෝ ඒවිද අනෙ මෙහෙටත්
    නැත්තන් කවි කියල අපි නිදිමත වෙනකං
    ටිවිස් අයියා වගෙ ගහමුකො දුං කූරක් :rofl::P

    සෙල්ලං නෑ නංගිත් හරි දියුණුයි නේ
    දුං කූරක් ගහන්නටයි කතන්දරේ
    හොදයි හොදයි මෙන්න ලයිටරේ
    පත්තු කරල ගහමු එකට දෙකක් අනේ
     

    thanujaka

    Well-known member

  • අයියෝ බං මොනවද මේ කියන කතා
    ගනින් මචන් පද දෙපොටක් අමුණාලා
    වැඩි හැඩ වැඩ මොකටද බං අපිට සනා
    වරෙං කොල්ලො පුලුවන් ලෙස දෙමු ගේමා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    සෙල්ලං නෑ නංගිත් හරි දියුණුයි නේ
    දුං කූරක් ගහන්නටයි කතන්දරේ
    හොදයි හොදයි මෙන්න ලයිටරේ
    පත්තු කරල ගහමු එකට දෙකක් අනේ
    ගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝ
    මොනවද අයියෙ ලග ඇත්තේ අර ගන්ඩෝ
    කවුරුත් අහල පහලක පේනට නැද්දෝ
    සද්ද නැතුව ඔහේ දෙකක් අපි බොමුදෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝ
    මොනවද අයියෙ ලග ඇත්තේ අර ගන්ඩෝ
    කවුරුත් අහල පහලක පේනට නැද්දෝ
    සද්ද නැතුව ඔහේ දෙකක් අපි බොමුදෝ
    :shocked::shocked::shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරුවට බෑ කි‍යන්නෙපා ඔ‍ය ලෙසට
    "දඟ වැඩ" නූලෙ උඹ කවි ලිව්වේ ‍යසට
    දීපන් try එකක් මෙතනත් ඒ ලෙසට
    ගැලපී ඒවි කවි පදවැල් සුපිරි‍යට
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝ
    මොනවද අයියෙ ලග ඇත්තේ අර ගන්ඩෝ
    කවුරුත් අහල පහලක පේනට නැද්දෝ
    සද්ද නැතුව ඔහේ දෙකක් අපි බොමුදෝ
    කොල්ලෙක් වෙත් මම සිගරට් බොන්නෑනේ
    කෙල්ලෙක් ඉල්ලනව දැක්කම පුදුම‍යිනේ:shocked::shocked::shocked:
    මේ කවි දකිනකොට පිස්සුත් හැදෙනවනේ
    මෙහෙම ගි‍යෝතින් නි‍යමට ති‍යේවිනේ
    :baffled::baffled::baffled:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගොල්ඩ් ලීෆ් ද ඩන්හිල් දෝ බෙන්සන් දෝ
    මොනවද අයියෙ ලග ඇත්තේ අර ගන්ඩෝ
    කවුරුත් අහල පහලක පේනට නැද්දෝ
    සද්ද නැතුව ඔහේ දෙකක් අපි බොමුදෝ

    think I'm in love :lol: