.::KAVIYEN KAVIYA 2::.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා එකක් ලිව්වොත් අපි උත්සහ කරලා බලනවා
    3.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කේස් පිටිං ගෙදරිං වැටෙනා කාලේ.....
    පාං රාත්තලවත් දැං නෑ රාලේ.....
    රූං නියාගෙන චින්තනයට ආලේ....
    රේස් යංද ලැම්බෝ එක අරං මලේ.... :eek:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කවි නැති අඩුව මැකුමට පදයක් ලියමි
    කවියක් ලියන්නට අදහස් මම සොයමි
    එනතෙක් අදහසක් හරසුන් පද වියමි
    වසක් විසක් දාලා මම නැවත එමි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැර පිට වැරෙන් පාරක් ගසමින් උඩට....
    දිල්ශාන් ගෙනා ශතකය තරගය පිටට....
    සැර අඩි දෙකක් දාගෙන උගුරට හොරට....
    සික්සර් වෙන්ඩ වදියිද මන්දා උඹට......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සති‍යේ දිනට රේඩි‍යොවෙ සෙට් වෙනවා
    ඒක හින්ද මෙහෙ එන්නට බැරි වෙනවා
    අහම්බෙන් වගේ මේ ත්‍රෙඩ් එක දුටුවා
    ඒක හින්ද කි‍යල ‍යන්න මම හිතුවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එස් එල් ටී කවදත් වේගෙන් හින්දා.....
    5.gif

    දරා ගන්න බැරි රවුටර් යන හින්දා.....:nerd:
    රේඩියො අහන්නට වේගය වැඩි හින්දා....:growl:
    කවි ත්‍රෙඩ් හොදයි බ්‍රෑන්ඩ්විඩ්ත් අඩු හින්දා...:sorry::(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එස් එල් ටී කවදත් වේගෙන් හින්දා.....
    5.gif

    දරා ගන්න බැරි රවුටර් යන හින්දා.....:nerd:
    රේඩියො අහන්නට වේගය වැඩි හින්දා....:growl:
    කවි ත්‍රෙඩ් හොදයි බ්‍රෑන්ඩ්විඩ්ත් අඩු හින්දා...:sorry::(
    SLT වේග‍ය අඩු වූවාට
    ඉස්සර උඹ ආවනෙ අවුලක් නැතුව
    දැන් බැරි එන්න මොකදැ‍යි ඒ ත්‍රෙඩ් එකට
    අමුතු ලෙසට slow වීමක් සිදු වීද?
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    එනවිට මෙලෙස ඉපිලීලා......... වෙරින් සැරින්
    නිදිමත තබාලා පසෙකින්........... හැරී වරෙන්
    හෙට හැක නිදාගන්නට ඇති... සොඳුරු වෙසින්
    ඔන්න මමත් මිමුනුව හැකි........ ඉහල ලෙසින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: මටත් තියෙන්නෙ ඔය ලෙඩේමනෙ

    mata kawi liyanna be :(
    කවි ලි‍යන්න උපන් හපන් මේ දෙන්නා
    බෑ කි‍යලා කි‍ය‍යි බොරුවට ෂේප් වෙලා
    වෙන තැන් වලදි කි‍යපු කවි ටිකක් පෙන්නා
    ඔප්පු කරන්නද ඔ‍ය බොරුවක් කි‍යලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එස් එල් ටී කවදත් වේගෙන් හින්දා.....
    5.gif

    දරා ගන්න බැරි රවුටර් යන හින්දා.....:nerd:
    රේඩියො අහන්නට වේගය වැඩි හින්දා....:growl:
    කවි ත්‍රෙඩ් හොදයි බ්‍රෑන්ඩ්විඩ්ත් අඩු හින්දා...:sorry::(
    ..කොහොමද යාලුවේ කලෙකිනි ඔබ දැක්කේ..
    ..කවියෙන් තමයි මොහු ඉස්සර පිටු රැක්කේ..
    ..වෙනදා වගේ රස කවි වැල් මුගෙ හක්කේ..
    ..පරණ යාලුවෙකි උඹ තාමත් මගෙ බොක්කේ..
    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටි‍ය ඇවිත් කවි ගලපා තිබුනාට
    මම එනකොට නැහැ කවුරුත් පෙනෙන්නට
    තේරුමක් නැති‍ය තනි‍යම හිටි‍යාට
    අදත් ‍යන්න ‍යන්න සිදුවේ ආලෙසම මට
    :(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    SLT වේග‍ය අඩු වූවාට
    ඉස්සර උඹ ආවනෙ අවුලක් නැතුව
    දැන් බැරි එන්න මොකදැ‍යි ඒ ත්‍රෙඩ් එකට
    අමුතු ලෙසට slow වීමක් සිදු වීද?
    බඩගින්නට හොද අහරක් ගැනීමට...
    විලි වැසුමට රෙදි පිලි සැරසවීමට.....
    ඉදලා හිටලා පොඩි ජොලියක් ගැනීමට...
    රස්සාවට යන්නෙ දහවල් කාලයට.....

    ගෙදරට වෙලා හිටියේ මං ඒ කාලේ....
    අමතක නොවේ ත්‍රෙඩ් ගානක් බම්ප් කලේ....
    වැඩ වැඩිවී මං බිසි වී ඇතත් බොලේ....
    තාමත් ඉඩක් ලැබුනම එනවමයි මලේ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ..කොහොමද යාලුවේ කලෙකිනි ඔබ දැක්කේ..
    ..කවියෙන් තමයි මොහු ඉස්සර පිටු රැක්කේ..
    ..වෙනදා වගේ රස කවි වැල් මුගෙ හක්කේ..
    ..පරණ යාලුවෙකි උඹ තාමත් මගෙ බොක්කේ..
    :D
    කොහොමද මචං ඔබගේ සැපදුක් කියලා....
    පොඩ්ඩක් කැපිලා එන්නට ඔබ යයි හිටලා....
    එකැපිලි උඩිං පෝස්ට් ගාන වැඩි කරලා
    ඩෑමර් මිතුර ඇත දහ දාහක් ගහලා.....
    11.gif
     
    • Like
    Reactions: DAMER

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි ලි‍යන්න උපන් හපන් මේ දෙන්නා
    බෑ කි‍යලා කි‍ය‍යි බොරුවට ෂේප් වෙලා
    වෙන තැන් වලදි කි‍යපු කවි ටිකක් පෙන්නා
    ඔප්පු කරන්නද ඔ‍ය බොරුවක් කි‍යලා

    කවි පද ගොතා ගැනුමට දැන් මතක නැත....
    මගෙ මේ පද වලින් සැකහැර දැනෙනු ඇත....
    එලිවැට කඩං පලයං යැයි කියයි හිත.....
    අග පදයටත් දෙවි පිහිටයි ඉතිං පුත... :baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වතුර පොදක් දැක්කේ නෑ අද දිනට
    දත් මැද්දේ පෙර දින තුන හතරකට
    හඩු ගඳ නිසා මදුරුවො වට වෙයි එමට
    මම මේ දැන්ම යමි ඇඟ සෝදා ගන්ට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි පද ගොතා ගැනුමට දැන් මතක නැත....
    මගෙ මේ පද වලින් සැකහැර දැනෙනු ඇත....
    එලිවැට කඩං පලයං යැයි කියයි හිත.....
    අග පදයටත් දෙවි පිහිටයි ඉතිං පුත... :baffled:
    මතක නැතැ‍යි කිව්වට ඔ‍ය දැන් ලිව්වේ
    දිගටම ඔහොම ලි‍යමුද මේ කවි මඩුවේ
    බෑ බෑ කිව්වොතින් නම් හැමදට බෑවේ
    එබැවින් try එකක් දුන්නොත් ‍යලි හැකිවේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතක නැතැ‍යි කිව්වට ඔ‍ය දැන් ලිව්වේ
    දිගටම ඔහොම ලි‍යමුද මේ කවි මඩුවේ
    බෑ බෑ කිව්වොතින් නම් හැමදට බෑවේ
    එබැවින් try එකක් දුන්නොත් ‍යලි හැකිවේ


    රුදුරු දුරු වදන් සැනෙකින් නැති වේය...
    විශ්වය එකම සැනකෙළියක් ඇගවේය
    බිය සැක වේදනාවන් පිනි බිදු සේය
    බඹන මතින් එළිවැට නිසි ගැලපේය.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    රුදුරු දුරු වදන් සැනෙකින් නැති වේය...
    විශ්වය එකම සැනකෙළියක් ඇගවේය
    බිය සැක වේදනාවන් පිනි බිදු සේය
    බඹන මතින් එළිවැට නිසි ගැලපේය.....
    උත්සහ කලෝතින් ලි‍යන්න හැකිවේ‍ය
    අමතක දේවලුත් ‍යලි මතකෙට ඒ‍ය
    කවි පද නි‍යම ලෙස ගැලපීලා ඒ‍ය
    මගෙ කවි‍යෙත් එලි වැට නම් රැකුනේ‍ය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක එක ඈ‍යො කලින් ටිකේ ඇවිදිල්ලා
    කවි ලිවු මඩුව අද නම් ඇත පාලු වෙලා
    කවුරුත් එනව නම් කවි‍යක් ගලපාලා
    ‍යාවි මෙතන පාලු ගති‍ය තුරන් වෙලා