කොහොමද අයියෙ ඔය හේනේ ප්රොෆිට් එකකංසා හේන ගාඩ් කරං ඉන්නෙ මම
මේක් තමයි නගෝ මගේ රස්සාව
කොයි මොහොතේ පොලීසියෙන් පනීවිද
කියල තමයි බලං ඉන්නෙ නැගිටගෙන
එන්නද මමත් හවුලේ වැඩට සෙට් වෙන්න
වැරදිල හරි පොලීසිය පැන්නොත් ඔහෙට
හවුලක් නෑ ඔන්න ඔය හිරෙ යන්න
කොහොමද අයියෙ ඔය හේනේ ප්රොෆිට් එකකංසා හේන ගාඩ් කරං ඉන්නෙ මම
මේක් තමයි නගෝ මගේ රස්සාව
කොයි මොහොතේ පොලීසියෙන් පනීවිද
කියල තමයි බලං ඉන්නෙ නැගිටගෙන
කොහොමද අයියෙ ඔය හේනේ ප්රොෆිට් එක
එන්නද මමත් හවුලේ වැඩට සෙට් වෙන්න
වැරදිල හරි පොලීසිය පැන්නොත් ඔහෙට
හවුලක් නෑ ඔන්න ඔය හිරෙ යන්න
එහෙම නෙමෙයි කරමුද අපි වැඩෙ මෙහෙමයකාගෙ හවුලක් නොවැ බොල අනෙ ඒක
රිස්ක් එක් මටයි ලාබය දෙන්නා අතර
එහෙම නොවේ අපි දෙන්නාගෙම හවුල
බාගෙ බාගෙ දෙන්නම හිරෙ ඉමු නේද
අනේ බොලේ කොහොවත් සිටි ට්විස් කොල්ලාඑහෙම නෙමෙයි කරමුද අපි වැඩෙ මෙහෙම
පටන් ගමුද දෙන්නට සෙට් වෙල ගේම
අපි දෙන්නා කරං යමුකො අපෙ හවුල
වැඩෙ අහු උනොත් අල්ලමු ට්විස් අයියාව
නිදි මත නැති නිසා අවේ එළකිරි වෙතට
නුලක් දුටිමි කවි ලියනා මගේ නෙතට
ලියනට සිත් නමුදු කවියක් ලස්සනට
නොහැකිය ලියන්නට අන් අය මෙන් මෙමට
නිදි මත නැති නිසා අවේ එළකිරි වෙතට
නුලක් දුටිමි කවි ලියනා මගේ නෙතට
ලියනට සිත් නමුදු කවියක් ලස්සනට
නොහැකිය ලියන්නට අන් අය මෙන් මෙමට
අලුත් අයිය කෙනෙක් ඇවිත් වගෙ මෙහෙටනිදි මත නැති නිසා අවේ එළකිරි වෙතට
නුලක් දුටිමි කවි ලියනා මගේ නෙතට
ලියනට සිත් නමුදු කවියක් ලස්සනට
නොහැකිය ලියන්නට අන් අය මෙන් මෙමට
කාරි නැතේ අපි ඔක්කොම එක මල්ලේ
පද හතරනෙ ගැටගහලා කියමු අගේ
කොයි කවුරුත් කවි ලියනා කවි මඩුවේ
තොටද මටද ඉඩකඩ මෙහි නැතුව නොවේ...

ආව් මෙන්න තව අයියෙක් ඇවිදිල්ලාමට මතකයි කවි ලිවුවා කෙල්ලට
කෙසේ වෙතත් ආලෙ කලේ තනියෙම
කරපු කවිය දෙක එයාට දෙන්නට
විදියක් තිබුනෙ නෑ මං මක් කරන්නද...
ආව් මෙන්න තව අයියෙක් ඇවිදිල්ලා
අපෙ කවි මඩුවෙ පාලුව දැන් නැති වීලා
අදුරන්නේ නැතිමුත් මං මේ අයියා
මෙන්න මෙහෙම කවියෙන් වෙල්කම් කිව්වා
අනේද බං මොනවද මේ කියනා කතා
කවි මඩුවේ සෙට් වෙමු අපි රොක් වීලා
දන්න ලෙසට පද ගලපමු අමුණලා
මොකටද අපිට මෙහි මහගමසේකරලා![]()
අලුත් අයිය කෙනෙක් ඇවිත් වගෙ මෙහෙට
ඔන්න ඉතින් වෙල්කම් කිව්වා ඔබට
කම්මැලි කමේ තමයි හිටියෙ අපි මෙතන
අයියත් එනවද කංසා වවන්නට
කවියෙන් කවිය රිප්ල්යි ටික දාන් ගියාමෙච්චර වෙලා කවි කරාපු තොපි දෙන්නා
දැන්ද දැක්කෙ මගේ කවිය කියපල්ලා
යන්නටයි තැනුවෙ නුඹලව හැර දාලා
එහෙනම් මම ඉන්නම් තව ටික වේලා...
මෙච්චර වෙලා කවි කරාපු තොපි දෙන්නා
දැන්ද දැක්කෙ මගේ කවිය කියපල්ලා
යන්නටයි තැනුවෙ නුඹලව හැර දාලා
එහෙනම් මම ඉන්නම් තව ටික වේලා...
කාරි නැතේ අපි ඔක්කොම එක මල්ලේ
පද හතරනෙ ගැටගහලා කියමු අගේ
කොයි කවුරුත් කවි ලියනා කවි මඩුවේ
තොටද මටද ඉඩකඩ මෙහි නැතුව නොවේ...
තනූ අයිය තමයි වත්තෙ සුපිරිටන්අම්මෝ නංගී අපිනම් නෑ ඔව්වාට.
ගිහින් ආවේ මමනම් දින විසි එකට
පේනවා තරුත් දැනටත් කෑ ගුටි වලට
කංසා නොවේ බෙහෙතක්වත් වවන් නැත
තනූ අයිය තමයි වත්තෙ සුපිරිටන්
එයා හරි හොරා පාඩුයි ඒ වත්ත
ඔයා එනවනං ඒ වත්තේ පැත්තෙන්
ඔයාව මම කරනව එහි මැනේජර්
සොරි කොල්ලෝ කවිය දැක්කෙ ලේට් වෙලා
ඒක නිසා රිපල්ය් එක ලේට් උනා
ඔන්න ඕව අමතක කර දාල මචා
ගොතපන් බං තව කවියක් අඹරෙන්ටා
කවියෙන් කවිය රිප්ල්යි ටික දාන් ගියා
දුටුවෙ නෑනෙ අයිය අනෙ මෙහි උන්නා
ඔන්න ඉතින් මං ඒකට සොරි කිව්වා
එන්න අයිය කවි ලියන්න සෙට් වීලා