.::KAVIYEN KAVIYA 2::.

~twinkle~

Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කංසා හේන ගාඩ් කරං ඉන්නෙ මම
    මේක් තමයි නගෝ මගේ රස්සාව
    කොයි මොහොතේ පොලීසියෙන් පනීවිද
    කියල තමයි බලං ඉන්නෙ නැගිටගෙන
    කොහොමද අයියෙ ඔය හේනේ ප්‍රොෆිට් එක
    එන්නද මමත් හවුලේ වැඩට සෙට් වෙන්න
    වැරදිල හරි පොලීසිය පැන්නොත් ඔහෙට
    හවුලක් නෑ ඔන්න ඔය හිරෙ යන්න
     

    thanujaka

    Well-known member
  • කොහොමද අයියෙ ඔය හේනේ ප්‍රොෆිට් එක
    එන්නද මමත් හවුලේ වැඩට සෙට් වෙන්න
    වැරදිල හරි පොලීසිය පැන්නොත් ඔහෙට
    හවුලක් නෑ ඔන්න ඔය හිරෙ යන්න

    යකාගෙ හවුලක් නොවැ බොල අනෙ ඒක
    රිස්ක් එක් මටයි ලාබය දෙන්නා අතර
    එහෙම නොවේ අපි දෙන්නාගෙම හවුල
    බාගෙ බාගෙ දෙන්නම හිරෙ ඉමු නේද
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    නිදි මත නැති නිසා අවේ එළකිරි වෙතට
    නුලක් දුටිමි කවි ලියනා මගේ නෙතට
    ලියනට සිත් නමුදු කවියක් ලස්සනට
    නොහැකිය ලියන්නට අන් අය මෙන් මෙමට
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    යකාගෙ හවුලක් නොවැ බොල අනෙ ඒක
    රිස්ක් එක් මටයි ලාබය දෙන්නා අතර
    එහෙම නොවේ අපි දෙන්නාගෙම හවුල
    බාගෙ බාගෙ දෙන්නම හිරෙ ඉමු නේද
    එහෙම නෙමෙයි කරමුද අපි වැඩෙ මෙහෙම
    පටන් ගමුද දෙන්නට සෙට් වෙල ගේම
    අපි දෙන්නා කරං යමුකො අපෙ හවුල
    වැඩෙ අහු උනොත් අල්ලමු ට්විස් අයියාව
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    මදුරුවො හතරපස් ගොල්ලක් කැරකෙනවා
    උන්ගෙ සද්දෙ ඇහෙද්දි මල පනිනවා
    දෙන්න හිතයි අඬුබොඬු ටික කැඩෙන්ටා
    පව්නෙ කියල බැහැ මේ හැටි ඉවසන්ටා
     

    thanujaka

    Well-known member
  • එහෙම නෙමෙයි කරමුද අපි වැඩෙ මෙහෙම
    පටන් ගමුද දෙන්නට සෙට් වෙල ගේම
    අපි දෙන්නා කරං යමුකො අපෙ හවුල
    වැඩෙ අහු උනොත් අල්ලමු ට්විස් අයියාව
    අනේ බොලේ කොහොවත් සිටි ට්විස් කොල්ලා
    ඇදල ගත්ත නේදෝ මේ කළු කෙල්ලා
    ඔය කතාව කොහොමත් මං උට කියා
    යවනව ඔයා එල්ලුම් ගස් සෙට් වීලා
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    නිදි මත නැති නිසා අවේ එළකිරි වෙතට
    නුලක් දුටිමි කවි ලියනා මගේ නෙතට
    ලියනට සිත් නමුදු කවියක් ලස්සනට
    නොහැකිය ලියන්නට අන් අය මෙන් මෙමට

    කාරි නැතේ අපි ඔක්කොම එක මල්ලේ
    පද හතරනෙ ගැටගහලා කියමු අගේ
    කොයි කවුරුත් කවි ලියනා කවි මඩුවේ
    තොටද මටද ඉඩකඩ මෙහි නැතුව නොවේ...
     

    thanujaka

    Well-known member
  • නිදි මත නැති නිසා අවේ එළකිරි වෙතට
    නුලක් දුටිමි කවි ලියනා මගේ නෙතට
    ලියනට සිත් නමුදු කවියක් ලස්සනට
    නොහැකිය ලියන්නට අන් අය මෙන් මෙමට

    වරෙන් වරෙන් කොල්ලා කවි ලියන්නට
    වැඩි වැඩ ඕන නෑ මෙහි කවි කොටන්නට
    ඔන්න ඔහෙ පද හතරක් ගලපගෙන
    ඇවිත් දමාපං කවියක් ෆන් එකට
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    නිදි මත නැති නිසා අවේ එළකිරි වෙතට
    නුලක් දුටිමි කවි ලියනා මගේ නෙතට
    ලියනට සිත් නමුදු කවියක් ලස්සනට
    නොහැකිය ලියන්නට අන් අය මෙන් මෙමට
    අලුත් අයිය කෙනෙක් ඇවිත් වගෙ මෙහෙට
    ඔන්න ඉතින් වෙල්කම් කිව්වා ඔබට
    කම්මැලි කමේ තමයි හිටියෙ අපි මෙතන
    අයියත් එනවද කංසා වවන්නට
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    මට මතකයි කවි ලිවුවා කෙල්ලට
    කෙසේ වෙතත් ආලෙ කලේ තනියෙම
    කරපු කවිය දෙක එයාට දෙන්නට
    විදියක් තිබුනෙ නෑ මං මක් කරන්නද...
     

    thanujaka

    Well-known member

  • කාරි නැතේ අපි ඔක්කොම එක මල්ලේ
    පද හතරනෙ ගැටගහලා කියමු අගේ
    කොයි කවුරුත් කවි ලියනා කවි මඩුවේ
    තොටද මටද ඉඩකඩ මෙහි නැතුව නොවේ...

    අනේද බං මොනවද මේ කියනා කතා
    කවි මඩුවේ සෙට් වෙමු අපි රොක් වීලා
    දන්න ලෙසට පද ගලපමු අමුණලා
    මොකටද අපිට මෙහි මහගමසේකරලා:P
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මට මතකයි කවි ලිවුවා කෙල්ලට
    කෙසේ වෙතත් ආලෙ කලේ තනියෙම
    කරපු කවිය දෙක එයාට දෙන්නට
    විදියක් තිබුනෙ නෑ මං මක් කරන්නද...
    ආව් මෙන්න තව අයියෙක් ඇවිදිල්ලා
    අපෙ කවි මඩුවෙ පාලුව දැන් නැති වීලා
    අදුරන්නේ නැතිමුත් මං මේ අයියා
    මෙන්න මෙහෙම කවියෙන් වෙල්කම් කිව්වා
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    ආව් මෙන්න තව අයියෙක් ඇවිදිල්ලා
    අපෙ කවි මඩුවෙ පාලුව දැන් නැති වීලා
    අදුරන්නේ නැතිමුත් මං මේ අයියා
    මෙන්න මෙහෙම කවියෙන් වෙල්කම් කිව්වා

    අනේද බං මොනවද මේ කියනා කතා
    කවි මඩුවේ සෙට් වෙමු අපි රොක් වීලා
    දන්න ලෙසට පද ගලපමු අමුණලා
    මොකටද අපිට මෙහි මහගමසේකරලා:P

    මෙච්චර වෙලා කවි කරාපු තොපි දෙන්නා
    දැන්ද දැක්කෙ මගේ කවිය කියපල්ලා
    යන්නටයි තැනුවෙ නුඹලව හැර දාලා
    එහෙනම් මම ඉන්නම් තව ටික වේලා...
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ

    අලුත් අයිය කෙනෙක් ඇවිත් වගෙ මෙහෙට
    ඔන්න ඉතින් වෙල්කම් කිව්වා ඔබට
    කම්මැලි කමේ තමයි හිටියෙ අපි මෙතන
    අයියත් එනවද කංසා වවන්නට

    අම්මෝ නංගී අපිනම් නෑ ඔව්වාට.
    ගිහින් ආවේ මමනම් දින විසි එකට
    පේනවා තරුත් දැනටත් කෑ ගුටි වලට
    කංසා නොවේ බෙහෙතක්වත් වවන් නැත
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මෙච්චර වෙලා කවි කරාපු තොපි දෙන්නා
    දැන්ද දැක්කෙ මගේ කවිය කියපල්ලා
    යන්නටයි තැනුවෙ නුඹලව හැර දාලා
    එහෙනම් මම ඉන්නම් තව ටික වේලා...
    කවියෙන් කවිය රිප්ල්යි ටික දාන් ගියා
    දුටුවෙ නෑනෙ අයිය අනෙ මෙහි උන්නා
    ඔන්න ඉතින් මං ඒකට සොරි කිව්වා
    එන්න අයිය කවි ලියන්න සෙට් වීලා
     

    thanujaka

    Well-known member
  • මෙච්චර වෙලා කවි කරාපු තොපි දෙන්නා
    දැන්ද දැක්කෙ මගේ කවිය කියපල්ලා
    යන්නටයි තැනුවෙ නුඹලව හැර දාලා
    එහෙනම් මම ඉන්නම් තව ටික වේලා...

    සොරි කොල්ලෝ කවිය දැක්කෙ ලේට් වෙලා
    ඒක නිසා රිපල්ය් එක ලේට් උනා
    ඔන්න ඕව අමතක කර දාල මචා
    ගොතපන් බං තව කවියක් අඹරෙන්ටා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ

    කාරි නැතේ අපි ඔක්කොම එක මල්ලේ
    පද හතරනෙ ගැටගහලා කියමු අගේ
    කොයි කවුරුත් කවි ලියනා කවි මඩුවේ
    තොටද මටද ඉඩකඩ මෙහි නැතුව නොවේ...

    එළකිරි දිල් අයියේ ලෙසටම අපි සෙට් විලා
    පබදිමු කවි මාලේ හොද හැටි ගලපාලා
    හෝරා කිහිපයක් ඇත වෙන්නට එලි වීලා
    අවසර දෙයිලු අපටත් කට්ටිය ඉඩ දීල
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    අම්මෝ නංගී අපිනම් නෑ ඔව්වාට.
    ගිහින් ආවේ මමනම් දින විසි එකට
    පේනවා තරුත් දැනටත් කෑ ගුටි වලට
    කංසා නොවේ බෙහෙතක්වත් වවන් නැත
    තනූ අයිය තමයි වත්තෙ සුපිරිටන්
    එයා හරි හොරා පාඩුයි ඒ වත්ත
    ඔයා එනවනං ඒ වත්තේ පැත්තෙන්
    ඔයාව මම කරනව එහි මැනේජර්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    තනූ අයිය තමයි වත්තෙ සුපිරිටන්
    එයා හරි හොරා පාඩුයි ඒ වත්ත
    ඔයා එනවනං ඒ වත්තේ පැත්තෙන්
    ඔයාව මම කරනව එහි මැනේජර්

    අදහස හොදයි අකුරුත් ගැලපෙයි යසට
    තනුව එයිද කුළු මී මේක් ලෙසට
    නංගී හොදැයි ලාබ වැඩි වෙයි අපට
    ලාබේ බෙදා ගමු අපි දෙන්න යසට
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    සොරි කොල්ලෝ කවිය දැක්කෙ ලේට් වෙලා
    ඒක නිසා රිපල්ය් එක ලේට් උනා
    ඔන්න ඕව අමතක කර දාල මචා
    ගොතපන් බං තව කවියක් අඹරෙන්ටා

    කවියෙන් කවිය රිප්ල්යි ටික දාන් ගියා
    දුටුවෙ නෑනෙ අයිය අනෙ මෙහි උන්නා
    ඔන්න ඉතින් මං ඒකට සොරි කිව්වා
    එන්න අයිය කවි ලියන්න සෙට් වීලා

    හරි හරි හරි මං කිවේ විහිලුවට
    පොඩ්ඩක් ඇතත් දුක් වෙන්නේ මගෙ හැටිය
    කවි ලියන්න හිතුනත් මට යන්නට ඕන
    බලන්න උනු උනුවෙ බෑව සිනමාව..