.::KAVIYEN KAVIYA 2::.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එලකිරි කවි නම් වූ ඒ මහ අඹරේ
    සිරි අයියගේ නාමය සැමදා නොදිරේ
    දිය බිඳුවකි කවි රසනම් වූ කතරේ
    උපහාරය වේවා මේ පද හතරේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරි කවි නම් වූ ඒ මහ අඹරේ
    සිරි අයියගේ නාමය සැමදා නොදිරේ
    දිය බිඳුවකි කවි රසනම් වූ කතරේ
    උපහාරය වේවා මේ පද හතරේ

    ගුත්තිල සතුටුවිය මූසිල හැදෙද්දී
    පුදුමයි අපිට අද ඔහු ගැන සිතද්දී
    දහසක් එකක් වැඩ සිය අත තිබෙද්දී
    දැනුමලු දුන්නෙ ඔහු අප ලග සිටිද්දී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සැස්ලිට්ට් නමින් අපි ඔහු හදුනනවා:yes:
    හිතහොද අයියෙකි කාගෙත් සිත්ගන්නා:)
    කවි කොතනද එතන ඔහු උන්නා:nerd:
    සසා තමා හැමදාමත් පලවෙනියා:cool:

    හදතුල සිතුම් කැටිකර එකි නෙක අමුණා
    ඔබගේ සෙනෙහෙබර අදහස් මෙහි දැමුණා
    එකනම් නොවුනමුත් මා ඔබ හා රැදුනා
    දුන්කවි මලට සත්තයි මගෙ නෙත් තෙමුණා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිතුවිලි වැල් ගලා ඇවිත් එකිනෙක තරගෙට වදින්නෙ
    කවි පිටුවද රේඩියෝද කියමින් දැන් පොර බදන්නෙ
    කවියන් කිසිවක් පෙනෙනා මානෙකවත් නැහැ පෙනෙන්නෙ
    පසුව එමී ටටා කියා අර පැත්තට මම දුවන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හදතුල සිතුම් කැටිකර එකි නෙක අමුණා
    ඔබගේ සෙනෙහෙබර අදහස් මෙහි දැමුණා
    එකනම් නොවුනමුත් මා ඔබ හා රැදුනා
    දුන්කවි මලට සත්තයි මගෙ නෙත් තෙමුණා

    අකුරින් අකුර අමුනා ඉහලට තියලා....
    කරටිය ලගට කිවිදුව ගෙන ගොස් තියලා...
    ඊට පස්සෙ ගහ යට ඉද ගී කියලා
    අන්න බලන් සස්ලිට් ගහ මුල වැටිලා... :baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    radio ත්‍රේඩ්වල කාගෙත් මිතුරාය:)
    ඇපල් මේවාගේ ප්‍රාදන සගයාය:dull:
    කැනඩා කුසුම මූව ලිදේ දැම්මාය:lol:
    එදා ඉදන් මූ ලිං ජයන්තය:rofl:

    මා එසේ කීවාට :sorry:
    බනිනවා නෙමේ
    තොපි :no:
    බනින එකගේ ගේ කොහෙද:frown:
    ඉදිරිපිට සුදු වෑන් ඇත:yes:

    rc nam ape honda mithura
    kaviyak liya gos atha ape mithura
    elakiriye inna kaviyan athara
    ubawa kape penei mage mithura
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අකුරින් අකුර අමුනා ඉහලට තියලා....
    කරටිය ලගට කිවිදුව ගෙන ගොස් තියලා...
    ඊට පස්සෙ ගහ යට ඉද ගී කියලා
    අන්න බලන් සස්ලිට් ගහ මුල වැටිලා... :baffled:

    අකුරින් අකුරු අමුණා කවි ගෙතුවාට
    කරටිය කැඩී වැටුණායැයි සිතුවාට
    මිතුදම දැනී හදවත තෙත් වූවාට
    වට්ටනු නොහැක ආවත් සක්කරයාට:oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මේ නූලේ බර තනියම ඇද්දා:sorry:
    කවිය කොහෙද එහන මු පැලවූවා:)
    තවත් එලකිරි කොල්ලෙක් වුවා:yes:
    rex921 නමින් මොහු ප්‍රචලිත වූවා:cool:
    තනි‍යම අදින්නේ කොහොමද මේ නූල
    වෙන කිසිවෙකුත් මේ නූලේ නොමැති කල
    කවිපද ලිවූ අ‍ය හැමදෙන ඇද්දා නූල
    මම තනි‍යම නෙවෙ‍යි මචන් ඇද්දෙ මෙ‍ය

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අකුරින් අකුර අමුනා ඉහලට තියලා....
    කරටිය ලගට කිවිදුව ගෙන ගොස් තියලා...
    ඊට පස්සෙ ගහ යට ඉද ගී කියලා
    අන්න බලන් සස්ලිට් ගහ මුල වැටිලා... :baffled:

    machan sanke ubai mamai nam deka...hinda
    radio linde wattuwai radio karana...unda
    waren machan yannata radio eka..paththa
    gihin damamu set ekama linda.... pathulata
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අකුරින් අකුරු අමුණා කවි ගෙතුවාට
    කරටිය කැඩී වැටුණායැයි සිතුවාට
    මිතුදම දැනී හදවත තෙත් වූවාට
    වට්ටනු නොහැක ආවත් සක්කරයාට:oo::oo:
    ඕකේ :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අකුරින් අකුරු අමුණා කවි ගෙතුවාට
    කරටිය කැඩී වැටුණායැයි සිතුවාට
    මිතුදම දැනී හදවත තෙත් වූවාට
    වට්ටනු නොහැක ආවත් සක්කරයාට:oo::oo:
    අප්පටසිරි බලපන්කෝ මුගේ ගට
    දුන්නොත් මොකද ඕකත් අර කෙල්ල හට
    වට්ටනු නොහැකි නම් මූ දැන් සක්කර‍යාට
    බෝතලක් ගහමු මචන් වැටෙන්නට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අකුරින් අකුරු අමුණා කවි ගෙතුවාට
    කරටිය කැඩී වැටුණායැයි සිතුවාට
    මිතුදම දැනී හදවත තෙත් වූවාට
    වට්ටනු නොහැක ආවත් සක්කරයාට:oo::oo:

    aiye mama kiwwa dan eka...sarayak
    dana kaviya dapan dan loku...akuren
    ofz yanthare sinhala nopenan...bawin
    aith kiyanne ne bota mama mehem...hondin:frown::frown::frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පපුවේ තෙත නැත... සිත්මල මෘදු නැත... ලිදට දාන්නයි පැමිණෙන්නේ
    හොදදේ කෝකද... මේ දේ මොහොකද... කියලාවත් මූ නෑ දන්නේ
    ලිං දිය රස නැත... ආතල් එහි නැත... මේ හඩ්ඩා නැහැ පිළිගන්නේ
    රේඩියෝව වෙත... සංකය ගියොතින්... මගෙ බල්ලත් නෑ එහි එන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පපුවේ තෙත නැත... සිත්මල මෘදු නැත... ලිදට දාන්නයි පැමිණෙන්නේ
    හොදදේ කෝකද... මේ දේ මොහොකද... කියලාවත් මූ නෑ දන්නේ
    ලිං දිය රස නැත... ආතල් එහි නැත... මේ හඩ්ඩා නැහැ පිළිගන්නේ
    රේඩියෝව වෙත... සංකය ගියොතින්... මගෙ බල්ලත් නෑ එහි එන්නේ
    සැසෝ මචන් පොඩ්ඩක් මෙ‍ය අහපල්ලා
    රේඩි‍යෝව නම් අද ඇත පාලු වෙලා
    අපිත් ‍යන්න ‍යමු එතනට සෙට් වීලා
    කවි ලි‍යනා එක පසුවට කල් දමලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පපුවේ තෙත නැත... සිත්මල මෘදු නැත... ලිදට දාන්නයි පැමිණෙන්නේ
    හොදදේ කෝකද... මේ දේ මොහොකද... කියලාවත් මූ නෑ දන්නේ
    ලිං දිය රස නැත... ආතල් එහි නැත... මේ හඩ්ඩා නැහැ පිළිගන්නේ
    රේඩියෝව වෙත... සංකය ගියොතින්... මගෙ බල්ලත් නෑ එහි එන්නේ
    පපුවේ තෙත ඇති විට එය හොද නැත..... සෙමටයි ටික ටික පෙරලෙන්නේ...
    හොද දේ හතියට පෙරලුමකට පෙර කරලක් උරලා ගොඩ යන්නේ....
    ලිං දිය හොද නැත එය වැටහී ඇත.... උනු ජලයයි ගත යුතු වෙන්නේ......
    ඇසුවත් කම් නැත නැතත් කමක් නැත.. රෑට පින්නෙ නං නොම යන්නේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    rc nam ape honda mithura
    kaviyak liya gos atha ape mithura
    elakiriye inna kaviyan athara
    ubawa kape penei mage mithura

    අනේ බොල ජයන්තයෝ උබ දන්නා තරම තමයි:sorry:
    මම මොන කවියකෙද මෙහි කවියන් අසමසමයි:yes:
    උබ දැකලා නැද්ද sriboyයි.කිබුල අයියායි:oo:
    ඒ දෙන්නගේ කවි දුටුවිට උබටත් ඇඩෙයි:cool:

    තනි‍යම අදින්නේ කොහොමද මේ නූල
    වෙන කිසිවෙකුත් මේ නූලේ නොමැති කල
    කවිපද ලිවූ අ‍ය හැමදෙන ඇද්දා නූල
    මම තනි‍යම නෙවෙ‍යි මචන් ඇද්දෙ මෙ‍ය

    මා අදහස් කලේ උබ ටොප් පෝස්ටරයා කියයි:dull:
    අනිවා මචන් මෙයා තනියෙන් නම් බෑමයි:no:
    හිතරිදුනා නම් සමාවෙන්න මම ඉල්ලයි:sorry:
    උබ එල කොල්ලා උබ මට සමාව දෙයි:)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අනේ බොල ජයන්තයෝ උබ දන්නා තරම තමයි:sorry:
    මම මොන කවියකෙද මෙහි කවියන් අසමසමයි:yes:
    උබ දැකලා නැද්ද sriboyයි.කිබුල අයියායි:oo:
    ඒ දෙන්නගේ කවි දුටුවිට උබටත් ඇඩෙයි:cool:


    මා අදහස් කලේ උබ ටොප් පෝස්ටරයා කියයි:dull:
    අනිවා මචන් මෙයා තනියෙන් නම් බෑමයි:no:
    හිතරිදුනා නම් සමාවෙන්න මම ඉල්ලයි:sorry:
    උබ එල කොල්ලා උබ මට සමාව දෙයි:)

    මෙන්න බොලේ rcccc ෆෝම් වෙලා
    එක පිට එක කවි දානවා හි‍ටු කියලා
    අද කට්ටිය හෙමිහිට මේ පැත්තට සෙට් විලා
    ටම නම් හිතෙන්නේ radio ඇත පාලු වෙලා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;13877162 said:
    නමින් rcccc කිවට අයියේ ඇත්ත නම....
    *** කියා මම දැන් එය දන්නවය
    මට මුල සිට අත දුන් හොද සොයුරෙකුය
    පතනව නිවන් සුව ඔබ හට හැම දිනම........


    නෑ නේ වැරදුනා

    පතනවා සුබා සිරි ඔබ හට සෑමදින.........
    හොදට ඉන්න මාව මරාගන්න හදනා:frown:
    repostයො උබගේ මම අඩු කඩනා:yes:
    විහිලුවක් කලේ තරහ නොමගන්නා:P
    හොද ත්‍රේඩි වලට කවදත් සප් එක දෙන්නා:)



    හදතුල සිතුම් කැටිකර එකි නෙක අමුණා
    ඔබගේ සෙනෙහෙබර අදහස් මෙහි දැමුණා
    එකනම් නොවුනමුත් මා ඔබ හා රැදුනා
    දුන්කවි මලට සත්තයි මගෙ නෙත් තෙමුණා

    හැම දෙයක්ම සාපේකශයි සැස් අයියා:)
    කවියන් අතර ඔබෙ නමත් ඉහලින් රැදිලා:yes:
    මතකද කිබුලා අයියා,පැන්ත‍්ර මලයා:dull:
    කවියාන් අතර අසමසමයි සිරිබෝ කවියා:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා අදහස් කලේ උබ ටොප් පෝස්ටරයා කියයි:dull:
    අනිවා මචන් මෙයා තනියෙන් නම් බෑමයි:no:
    හිතරිදුනා නම් සමාවෙන්න මම ඉල්ලයි:sorry:
    උබ එල කොල්ලා උබ මට සමාව දෙයි:)
    සමාව ගන්න උඹ වරදක් කෙරුවාද
    වැරදී ඇත්තෙ මට නොමවී අවබෝද
    අවුලක් නෑ මචන් ලි‍යපන් ඉදිරි‍යටත්ද
    ලි‍යමු කවි පෙලක් අපි සැම රොදක් බැඳ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් මම ඉන්නෙ පොඩ්ඩක් ට්‍රැක් පැනලා
    ගැහුවේ ශොට් දෙක‍යි අම්බානක වැදිලා
    කවි ලි‍යනා එවුන් දිගටම ලි‍යපල්ලා
    මම ‍යනවා සුභ රාත්‍රි‍යක් පතලා