එලකිරි කවි නම් වූ ඒ මහ අඹරේ
සිරි අයියගේ නාමය සැමදා නොදිරේ
දිය බිඳුවකි කවි රසනම් වූ කතරේ
උපහාරය වේවා මේ පද හතරේ
සිරි අයියගේ නාමය සැමදා නොදිරේ
දිය බිඳුවකි කවි රසනම් වූ කතරේ
උපහාරය වේවා මේ පද හතරේ
එලකිරි කවි නම් වූ ඒ මහ අඹරේ
සිරි අයියගේ නාමය සැමදා නොදිරේ
දිය බිඳුවකි කවි රසනම් වූ කතරේ
උපහාරය වේවා මේ පද හතරේ
සැස්ලිට්ට් නමින් අපි ඔහු හදුනනවා
හිතහොද අයියෙකි කාගෙත් සිත්ගන්නා
කවි කොතනද එතන ඔහු උන්නා
සසා තමා හැමදාමත් පලවෙනියා
හදතුල සිතුම් කැටිකර එකි නෙක අමුණා
ඔබගේ සෙනෙහෙබර අදහස් මෙහි දැමුණා
එකනම් නොවුනමුත් මා ඔබ හා රැදුනා
දුන්කවි මලට සත්තයි මගෙ නෙත් තෙමුණා

radio ත්රේඩ්වල කාගෙත් මිතුරාය
ඇපල් මේවාගේ ප්රාදන සගයාය
කැනඩා කුසුම මූව ලිදේ දැම්මාය
එදා ඉදන් මූ ලිං ජයන්තය
මා එසේ කීවාට
බනිනවා නෙමේ තොපි ඈට
බනින එකගේ ගේ කොහෙද
ඉදිරිපිට සුදු වෑන් ඇත![]()
අකුරින් අකුර අමුනා ඉහලට තියලා....
කරටිය ලගට කිවිදුව ගෙන ගොස් තියලා...
ඊට පස්සෙ ගහ යට ඉද ගී කියලා
අන්න බලන් සස්ලිට් ගහ මුල වැටිලා...![]()


තනියම අදින්නේ කොහොමද මේ නූල
මේ නූලේ බර තනියම ඇද්දා
කවිය කොහෙද එහන මු පැලවූවා
තවත් එලකිරි කොල්ලෙක් වුවා
rex921 නමින් මොහු ප්රචලිත වූවා
අකුරින් අකුර අමුනා ඉහලට තියලා....
කරටිය ලගට කිවිදුව ගෙන ගොස් තියලා...
ඊට පස්සෙ ගහ යට ඉද ගී කියලා
අන්න බලන් සස්ලිට් ගහ මුල වැටිලා...![]()
ඕකේඅකුරින් අකුරු අමුණා කවි ගෙතුවාට
කරටිය කැඩී වැටුණායැයි සිතුවාට
මිතුදම දැනී හදවත තෙත් වූවාට
වට්ටනු නොහැක ආවත් සක්කරයාට![]()

අප්පටසිරි බලපන්කෝ මුගේ ගටඅකුරින් අකුරු අමුණා කවි ගෙතුවාට
කරටිය කැඩී වැටුණායැයි සිතුවාට
මිතුදම දැනී හදවත තෙත් වූවාට
වට්ටනු නොහැක ආවත් සක්කරයාට![]()
අකුරින් අකුරු අමුණා කවි ගෙතුවාට
කරටිය කැඩී වැටුණායැයි සිතුවාට
මිතුදම දැනී හදවත තෙත් වූවාට
වට්ටනු නොහැක ආවත් සක්කරයාට![]()



සැසෝ මචන් පොඩ්ඩක් මෙය අහපල්ලාපපුවේ තෙත නැත... සිත්මල මෘදු නැත... ලිදට දාන්නයි පැමිණෙන්නේ
හොදදේ කෝකද... මේ දේ මොහොකද... කියලාවත් මූ නෑ දන්නේ
ලිං දිය රස නැත... ආතල් එහි නැත... මේ හඩ්ඩා නැහැ පිළිගන්නේ
රේඩියෝව වෙත... සංකය ගියොතින්... මගෙ බල්ලත් නෑ එහි එන්නේ
පපුවේ තෙත ඇති විට එය හොද නැත..... සෙමටයි ටික ටික පෙරලෙන්නේ...පපුවේ තෙත නැත... සිත්මල මෘදු නැත... ලිදට දාන්නයි පැමිණෙන්නේ
හොදදේ කෝකද... මේ දේ මොහොකද... කියලාවත් මූ නෑ දන්නේ
ලිං දිය රස නැත... ආතල් එහි නැත... මේ හඩ්ඩා නැහැ පිළිගන්නේ
රේඩියෝව වෙත... සංකය ගියොතින්... මගෙ බල්ලත් නෑ එහි එන්නේ
rc nam ape honda mithura
kaviyak liya gos atha ape mithura
elakiriye inna kaviyan athara
ubawa kape penei mage mithura




මා අදහස් කලේ උබ ටොප් පෝස්ටරයා කියයිතනියම අදින්නේ කොහොමද මේ නූල
වෙන කිසිවෙකුත් මේ නූලේ නොමැති කල
කවිපද ලිවූ අය හැමදෙන ඇද්දා නූල
මම තනියම නෙවෙයි මචන් ඇද්දෙ මෙය




අනේ බොල ජයන්තයෝ උබ දන්නා තරම තමයි
මම මොන කවියකෙද මෙහි කවියන් අසමසමයි
උබ දැකලා නැද්ද sriboyයි.කිබුල අයියායි
ඒ දෙන්නගේ කවි දුටුවිට උබටත් ඇඩෙයි
මා අදහස් කලේ උබ ටොප් පෝස්ටරයා කියයි
අනිවා මචන් මෙයා තනියෙන් නම් බෑමයි
හිතරිදුනා නම් සමාවෙන්න මම ඉල්ලයි
උබ එල කොල්ලා උබ මට සමාව දෙයි![]()
හොදට ඉන්න මාව මරාගන්න හදනාRePost බුවා;13877162 said:නමින් rcccc කිවට අයියේ ඇත්ත නම....
*** කියා මම දැන් එය දන්නවය
මට මුල සිට අත දුන් හොද සොයුරෙකුය
පතනව නිවන් සුව ඔබ හට හැම දිනම........
නෑ නේ වැරදුනා
පතනවා සුබා සිරි ඔබ හට සෑමදින.........




හදතුල සිතුම් කැටිකර එකි නෙක අමුණා
ඔබගේ සෙනෙහෙබර අදහස් මෙහි දැමුණා
එකනම් නොවුනමුත් මා ඔබ හා රැදුනා
දුන්කවි මලට සත්තයි මගෙ නෙත් තෙමුණා




සමාව ගන්න උඹ වරදක් කෙරුවාදමා අදහස් කලේ උබ ටොප් පෝස්ටරයා කියයි
අනිවා මචන් මෙයා තනියෙන් නම් බෑමයි
හිතරිදුනා නම් සමාවෙන්න මම ඉල්ලයි
උබ එල කොල්ලා උබ මට සමාව දෙයි![]()