.::KAVIYEN KAVIYA 2::.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහත්වරුන්ගේ ක්‍රීඩා......................කිව්වාට
    එ‍යත් මෙලෙස මුදලට විකිණෙන...........කලට
    ක්‍රීඩක‍යන්ටත් අප නොවටි................. කලට
    ඕවා බලන්නට කාල‍ය කනු.................කුමට

    96 මම පැල් බැඳගෙන ............ බැලුවා
    සනත් එක්ක කලුවා බොලෙට ..... තැලුවා
    ටික ටික උන්ගේ වැඩ කිඩ ටික මඟ හැලුවා
    දැන් නම් යවනවා එක බොලෙන් ... ගලවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    96 මම පැල් බැඳගෙන ............ බැලුවා
    සනත් එක්ක කලුවා බොලෙට ..... තැලුවා
    ටික ටික උන්ගේ වැඩ කිඩ ටික මඟ හැලුවා
    දැන් නම් යවනවා එක බොලෙන් ... ගලවා
    සනත් කලූ සිටිනා විට................අනූ හ‍යේ
    ඉස්කෝලේ තුන වසරෙ‍යි මම...........හිටි‍යේ
    ඒ දිනවල පාසල් වැඩ කර..............ඇරි‍යේ
    ක්‍රිකට් පිස්සුවෙන්ම‍යි දින.............ගත වූ‍යේ

    අ‍යි‍යා කි‍යන කතාව නම් ඇත්ත..........තම‍යි
    එක ලඟ දෙන්නෙත් දැවුනොත් බඩුම....තම‍යි
    ඉතිරි හැමදෙනාටම දිගටම..........කෙලවෙ‍යි
    කවදා මේව හැදේවිදැ‍යි නම්.........නොදනි‍යි
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සනත් කලූ සිටිනා විට................අනූ හ‍යේ
    ඉස්කෝලේ තුන වසරෙ‍යි මම...........හිටි‍යේ
    ඒ දිනවල පාසල් වැඩ කර..............ඇරි‍යේ
    ක්‍රිකට් පිස්සුවෙන්ම‍යි දින.............ගත වූ‍යේ

    අ‍යි‍යා කි‍යන කතාව නම් ඇත්ත..........තම‍යි
    එක ලඟ දෙන්නෙත් දැවුනොත් බඩුම....තම‍යි
    ඉතිරි හැමදෙනාටම දිගටම..........කෙලවෙ‍යි
    කවදා මේව හැදේවිදැ‍යි නම්.........නොදනි‍යි

    හොද දස්කම් තියෙන උන් සන්චිතයේ .... තබලා
    වැඩකට නොමැති උන් තොරාගෙන ..... හොයලා
    පොලිටික්ස් වලින් තොර ක්‍රීඩාවක් .......... හදලා
    කෙරුවොත් තැනක් ගන්නට හැකි වෙයි .... දිනලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොද දස්කම් තියෙන උන් සන්චිතයේ .... තබලා
    වැඩකට නොමැති උන් තොරාගෙන ..... හොයලා
    පොලිටික්ස් වලින් තොර ක්‍රීඩාවක් .......... හදලා
    කෙරුවොත් තැනක් ගන්නට හැකි වෙයි .... දිනලා
    ගොඩ ගැනුමට නම් කල ‍යුත්තේ.........එ‍යම‍යි
    එනමුදු ඉතින් මේ රට සිරි..............ලංකාව‍යි
    පගා, දේශපාලන හැම තැන..............රජ‍ය‍යි
    ක්‍රීඩාවත් ඒකෙන් වල පල්ලට................ය‍යි
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩ ගැනුමට නම් කල ‍යුත්තේ.........එ‍යම‍යි
    එනමුදු ඉතින් මේ රට සිරි..............ලංකාව‍යි
    පගා, දේශපාලන හැම තැන..............රජ‍ය‍යි
    ක්‍රීඩාවත් ඒකෙන් වල පල්ලට................ය‍යි

    පොලිටික්ස් ගැන කතා කෙරුවොත් ලේ රත් වෙනවා
    රජ උන එකයි උගෙ බල්ලොයි ......... වැජබෙනවා
    දුප්පත් එකා තව තව ආගාධෙට .............. යනවා
    රට විකුණලා අපිවත් මුන් ............... වනසනවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොලිටික්ස් ගැන කතා කෙරුවොත් ලේ රත් වෙනවා
    රජ උන එකයි උගෙ බල්ලොයි ......... වැජබෙනවා
    දුප්පත් එකා තව තව ආගාධෙට .............. යනවා
    රට විකුණලා අපිවත් මුන් ............... වනසනාවා
    රජා කි‍ය‍යි හදනා බව අලුත්.............රටක්
    කිව්වට කරල ඇත්තේ මහ බූරු........වැඩක්
    දුප්පත් අ‍යට නෑ හරිහැටි කන්න .......යමක්
    එනමුත් අන්න හැදුවා නව ගුවන්.....තොටක්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රජා කි‍ය‍යි හදනා බව අලුත්.............රටක්
    කිව්වට කරල ඇත්තේ මහ බූරු........වැඩක්
    දුප්පත් අ‍යට නෑ හරිහැටි කන්න .......යමක්
    එනමුත් අන්න හැදුවා නව ගුවන්.....තොටක්

    කොළඹ තමයි ලොකු ලොකු පොරවල් ඉන්නේ
    හැකි ඉක්මනින රට යන්නට බැරි .... වෙන්නේ
    දවසට ප්ලයිට් දෙක තුන හම්බන්තොට යන්නේ
    කටුනායකට ටික කලකදි ...... කෙලවෙන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොළඹ තමයි ලොකු ලොකු පොරවල් ඉන්නේ
    හැකි ඉක්මනින රට යන්නට බැරි .... වෙන්නේ
    දවසට ප්ලයිට් දෙක තුන හම්බන්තොට යන්නේ
    කටුනායකට ටික කලකදි ...... කෙලවෙන්නේ
    කොළඹ රටේ ලොකු පොරවල්...........හිටි‍යාට
    රජා ඉන්නෙ හම්බන්තොට වන.............කලට
    හැමදෙ‍යක්ම අරගෙන ගොස්............ඒ දෙසට
    ප්ලේන් ටිකත් හැරෙව්වනේ.............මත්තලට
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොළඹ රටේ ලොකු පොරවල්...........හිටි‍යාට
    රජා ඉන්නෙ හම්බන්තොට වන.............කලට
    හැමදෙ‍යක්ම අරගෙන ගොස්............ඒ දෙසට
    ප්ලේන් ටිකත් හැරෙව්වනේ.............මත්තලට

    මුන් ටික දෙනා ඇති වෙනකන් රට ... කාලා
    ආදායම් හැම එකම වරිගෙට ........ පවරාලා
    ගොඩ ගන්නට බැරි ලෙසම රට ණය කරවාලා
    මුන් සැප විදී හම්බන්තොටටම .......... විලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුන් ටික දෙනා ඇති වෙනකන් රට ... කාලා
    ආදායම් හැම එකම වරිගෙට ........ පවරාලා
    ගොඩ ගන්නට බැරි ලෙසම රට ණය කරවාලා
    මුන් සැප විදී හම්බන්තොටටම .......... විලා
    සිදුවන්නට ‍යන්නේ නම්...............ඒක තම‍යි
    රජාගෙ සෙට් එක රට හොඳ හැටි.......විකුණ‍යි
    විකුණන් කෑ උන් රජගේ............සැප විඳව‍යි
    දුප්පත් එකා හැමදාමත්.............එක තැනම‍යි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවිමඩුවේ සිකනැලාව - රෙක්ස සොයන් මම ඇදෙන්නෙ :cool::cool:
    උගෙ හොම්බට නෙලන්නටයි - මම දැන් මේ ඌ හොයන්නෙ :frown::frown:
    මා එනවිට ඔය ගොබිලය - කක්කුස්සියටයි දුවන්නෙ :baffled::baffled:
    ආයෙත් එනවා ටිකකින් - හිටියොත් ඇ* දෙක තලන්නෙ
    :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවිමඩුවේ සිකනැලාව - රෙක්ස සොයන් මම ඇදෙන්නෙ :cool::cool:
    උගෙ හොම්බට නෙලන්නටයි - මම දැන් මේ ඌ හොයන්නෙ :frown::frown:
    මා එනවිට ඔය ගොබිලය - කක්කුස්සියටයි දුවන්නෙ :baffled::baffled:
    ආයෙත් එනවා ටිකකින් - හිටියොත් ඇ* දෙක තලන්නෙ
    :dull::dull:
    මම මේකේ නැති විටම‍යි මේ ගෝත‍යා මෙහෙට......එන්නේ
    ඊට පස්සේ ලොකු ටෝකක් දීලා හෙමින්......මාරු වෙන්නේ
    දැන් මම ඇවිදිල්ල ඉන්නෙ මූ බි‍යවී පැන............දුවන්නේ
    sasliit නම් මේ ගෝත‍යා කවදාවත් නෑ..........හැදෙන්නේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගසා කෑම වංචා දුෂණය.................හොඳින්
    කවදත් තියෙයි බැහැ
    අතුගා දමනු.
    ...මෙයින්
    ඒවා වෙනවා දැකලා හෙම නැද්ද........කලින්
    වැඩක් බලාගෙන යනවා
    මිනිහො
    ........ඉතින්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජිවිතේ මල් සමය පොතකට හිර ...........කරලා
    ගත්
    තා ඩිග්රියක් දිව රැ නිදි .................වරලා
    එනමුත් අද රටේ නැත නිසි තැන .........ලැබිලා
    රට හැර දමා මම යමි ලගදීම .............පැනලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අධිවේගය ඇත යහමින් ලාබය .......ලබලා
    බැන බැන සමහරුන් යයි එහි.......පියාබලා
    මත්තල ගුවන මතු දින වෙයි ජය .....ලබලා
    මේවා සදන්නේ මතු පරපුර ගැන .....සිතලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාරීය විටදී ඔරුවෙන් යන්නට ................බැලු
    යහමින් ලැබෙන විට මුල අමතක .........වෙනවලු
    පාළුව දැනෙන විට කවි පද ..............මිමිනේයිලු
    කෝ බොල මෙතන සිටි වනර ...........කනහිල්ලු
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මාරීය විටදී ඔරුවෙන් යන්නට ................බැලු
    යහමින් ලැබෙන විට මුල අමතක .........වෙනවලු
    පාළුව දැනෙන විට කවි පද ..............මිමිනේයිලු
    කෝ බොල මෙතන සිටි වනර ...........කනහිල්ලු

    අපි වැනි අයට පුප්පා පෙනයත්............ගැස්සු
    ලොක්කෙක් දැක්ක විට රෙදි ගලවා........ඉස්සු
    අංගොඩ හිටපු එක ගැන මොකටද..........ලංසු
    තනියෙන් කවි කියන තොට හොදටම.....පිස්සු
     
    thanujaka

    Well-known member
  • කවුරුත් නැතැයි කියමින් සිටි කල් ගෙවෙමින්:dull:
    ඇය ලංවුනා හෙමිහිට මට පෙම් කරමින් :love:
    එක දෙක වෙලා දෙක තුන උන හැටි මෙලෙසින් :confused:
    අද කා හැර දමා යන්නද මම නොදනිම්.:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුත් නැතැයි කියමින් සිටි කල් ගෙවෙමින්:dull:
    ඇය ලංවුනා හෙමිහිට මට පෙම් කරමින් :love:
    එක දෙක වෙලා දෙක තුන උන හැටි මෙලෙසින් :confused:
    අද කා හැර දමා යන්නද මම නොදනිම්.:sorry:
    සිටි‍යත් ඇති කලට කෙල්ලන්.............වටවීලා
    නැති කල එකෙක්වත් නැත අප..........තනිවීලා
    ඔ‍ය වැනි චපල කෙල්ලන් මොකටද.......කි‍යලා
    ජොලි‍යේ හිටපන් පොඩි අඩි‍යක්...........ගහලා
    :rofl::rofl::rofl:

    (සෑහෙන කාලෙකින් බන් කවි‍යක් ලිව්වේ.....දැන් හරි‍යට වචන ටිකවත් ගලපාගන්න බෑ....:dull::dull::dull:)
     
    thanujaka

    Well-known member
  • සිටි‍යත් ඇති කලට කෙල්ලන්.............වටවීලා
    නැති කල එකෙක්වත් නැත අප..........තනිවීලා
    ඔ‍ය වැනි චපල කෙල්ලන් මොකටද.......කි‍යලා
    ජොලි‍යේ හිටපන් පොඩි අඩි‍යක්...........ගහලා
    :rofl::rofl::rofl:

    (සෑහෙන කාලෙකින් බන් කවි‍යක් ලිව්වේ.....දැන් හරි‍යට වචන ටිකවත් ගලපාගන්න බෑ....:dull::dull::dull:)

    බල්ල ටකල් කරනන උගෙ හිස අතගාපන්
    පූස ටකල් කරන්න උගෙ ගෙල අතගාපන්
    අශ්වය ටකල් කරන්නෙ උගෙ පිට අතගාපන්
    කෙල්ලො ටකල් කරන්න සල්ලිම අතගාපන්:rofl::P
    ( ඔව් බන්....හෙන කාලෙකින් කවියක් ලිව්වෙ....අයිඩියා එන්නෙත් නෑ බං.....:dull::dull: )