මහත්වරුන්ගේ ක්රීඩා......................කිව්වාට
එයත් මෙලෙස මුදලට විකිණෙන...........කලට
ක්රීඩකයන්ටත් අප නොවටි................. කලට
ඕවා බලන්නට කාලය කනු.................කුමට
96 මම පැල් බැඳගෙන ............ බැලුවා
සනත් එක්ක කලුවා බොලෙට ..... තැලුවා
ටික ටික උන්ගේ වැඩ කිඩ ටික මඟ හැලුවා
දැන් නම් යවනවා එක බොලෙන් ... ගලවා








