KingSpec කියන SSD,Ram brand එක කොහොමද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    SSD එකක් නම් ගත්තා ඒක අව්ලක් නෑ
    8 GB ram stick දෙකකුත් ගහන්න ඉන්න අව්ල්ද
     
    • Like
    Reactions: kinkon

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කින්ග්ස්පෙක් එපා. රීඩ් රයිට් ස්පීඩ් තිබ්බට ස්පීඩ් නෑ එච්චර හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න, samsung, adata, cordair wd kingston
     
    • Like
    Reactions: bokasimon

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කොහෙන්ද ගත්තේ? අලි එකෙන් ද?
    shop එකකින් ගත්තෙ අව්ලක් නම් නෑ දැන් මාස 3ක් 4ක් වගෙ වෙනවා life time warranty තියේ
    කින්ග්ස්පෙක් එපා. රීඩ් රයිට් ස්පීඩ් තිබ්බට ස්පීඩ් නෑ එච්චර හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න, samsung, adata, cordair wd kingston

    ali එකේ බඩු නම් sure කරන්න බෑ තමයි,මම මෙහෙන් ගත්ත 120gb ssd එක කිසි ආව්ලක් නැ