SSD එකක් නම් ගත්තා ඒක අව්ලක් නෑ 8 GB ram stick දෙකකුත් ගහන්න ඉන්න අව්ල්ද
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,784 113 Mind Palace Oct 15, 2021 #1 SSD එකක් නම් ගත්තා ඒක අව්ලක් නෑ 8 GB ram stick දෙකකුත් ගහන්න ඉන්න අව්ල්ද Reactions: kinkon
-333- Well-known member Aug 3, 2014 10,272 13,165 113 33 ෆින්ලන්ඩ් Oct 15, 2021 #2 කොහෙන්ද ගත්තේ? අලි එකෙන් ද?
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Oct 15, 2021 #3 කින්ග්ස්පෙක් එපා. රීඩ් රයිට් ස්පීඩ් තිබ්බට ස්පීඩ් නෑ එච්චර හොඳ බ්රෑන්ඩ් එකකින් ගන්න, samsung, adata, cordair wd kingston Reactions: bokasimon
කින්ග්ස්පෙක් එපා. රීඩ් රයිට් ස්පීඩ් තිබ්බට ස්පීඩ් නෑ එච්චර හොඳ බ්රෑන්ඩ් එකකින් ගන්න, samsung, adata, cordair wd kingston
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,784 113 Mind Palace Oct 15, 2021 #4 -333- said: කොහෙන්ද ගත්තේ? අලි එකෙන් ද? Click to expand... shop එකකින් ගත්තෙ අව්ලක් නම් නෑ දැන් මාස 3ක් 4ක් වගෙ වෙනවා life time warranty තියේ EvilEye said: කින්ග්ස්පෙක් එපා. රීඩ් රයිට් ස්පීඩ් තිබ්බට ස්පීඩ් නෑ එච්චර හොඳ බ්රෑන්ඩ් එකකින් ගන්න, samsung, adata, cordair wd kingston Click to expand... ali එකේ බඩු නම් sure කරන්න බෑ තමයි,මම මෙහෙන් ගත්ත 120gb ssd එක කිසි ආව්ලක් නැ
-333- said: කොහෙන්ද ගත්තේ? අලි එකෙන් ද? Click to expand... shop එකකින් ගත්තෙ අව්ලක් නම් නෑ දැන් මාස 3ක් 4ක් වගෙ වෙනවා life time warranty තියේ EvilEye said: කින්ග්ස්පෙක් එපා. රීඩ් රයිට් ස්පීඩ් තිබ්බට ස්පීඩ් නෑ එච්චර හොඳ බ්රෑන්ඩ් එකකින් ගන්න, samsung, adata, cordair wd kingston Click to expand... ali එකේ බඩු නම් sure කරන්න බෑ තමයි,මම මෙහෙන් ගත්ත 120gb ssd එක කිසි ආව්ලක් නැ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 15, 2021 #5 BUMPER Reactions: willpower and Himazharin