Lap එකට RAM එකක් ගන්න.....

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
Lap එකට RAM එකක් ගන්න.....

මචං, නුවර Kingston RAM ගන්න shop එකක් තියෙනවද life time warranty එක්ක?:confused:
මේ දවස් ටිකේම බැලුවා කොහෙවත් තිබ්බේ නැ :rolleyes:
DDR3.

(තම්බි කඩ නැතුව ):)
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    RAM එකකට මොකටද බන් lifetime warranty, තියෙන තැනකින් ගනින් ඕව එහෙම කැඩෙන්නේ පිච්චෙන්නේ නෑ නෙ ලෙසියකට.
     
    • Like
    Reactions: ThunderBird93

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    RAM එකකට මොකටද බන් lifetime warranty, තියෙන තැනකින් ගනින් ඕව එහෙම කැඩෙන්නේ පිච්චෙන්නේ නෑ නෙ ලෙසියකට.

    manufacturing defects කියලා දේකුත් තියෙන්න පුලුවන් නේ මචං ...:)
    rep+
     
    • Like
    Reactions: LazyLizard