Lap එක ඇතුලට කූඹි යනවා
මචන්,
මගේ Laptop එක ඇතුලට කුඹි යනවා නේ. අද උදේ ලැප් එක on කරලා බලද්දී ලැප් එක ඇතුලේ ඉඳල කුඹි පෙරහරක් යනවා.

මේකට මක්කයි බන් කරන්නේ?

කපුරු බෝල තිබ්බොත් හරි යයිද? හැබැයි ඒවා C ගනයේ පිළිකාකාරකයක් ලු.

දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න සහෝ.

ඒ ගිය වෙලාවක ගන්න ඇහැකි. පොඩ්ඩක් තව විස්තර කියහන්කෝ. වස ජාති නම් මේසේ උද තියාගන්න බයයි බන්. 