LAP එක ස්පීඩ් කර ගන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    LAP එක ස්පීඩ් කර ගන්න

    මචංලා මට තියෙන්නේ ACER i5 7th Gen, 8GB Ram තියෙන Lap එකක්. ම්ක පට්ට Slow සමහර වෙලාවට. මට මේක ස්පීඩ් කර ගන්න හොද තව 8GB Ram එක්ක ගහන එකද නැත්තම් M.2. 250GB SSD එකක් ගහන එකද? දන්න කෙනෙක් කියන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචංලා මට තියෙන්නේ ACER i5 7th Gen, 8GB Ram තියෙන Lap එකක්. ම්ක පට්ට Slow සමහර වෙලාවට. මට මේක ස්පීඩ් කර ගන්න හොද තව 8GB Ram එක්ක ගහන එකද නැත්තම් M.2. 250GB SSD එකක් ගහන එකද? දන්න කෙනෙක් කියන්න

    M2-250 GB eka gahala, O/S eka ekka okkoma software tika aluthen ekata daana.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Mageth student offer lap ekak thiyenne. (ACER E5-575G) Pattama slow una. Meke M2 Slot ekak thiyenawa. Ekata 250GB SSD ekak gahuwa. Thawa RAM upgrade ekakuth kala. eth SSD ekakk witharak gahala speed eka improve krganna puluwan wei.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බොහෝදුරට ස්ලෝ වෙන්නෙ හාඩ් එක නිසා. රැම් එක නිසා ස්ලෝ වෙන්න නම් රැම් එක පිරෙනකල් වැඩ ගන්න ඕන. රැම් එක පිරුණ ගමන් පට්ටම විදියට ස්ලෝ වෙලා ස්ටක් වෙලා යනව. ඒත් ඕක 8ජීබී රැම් එකක් නිසා ඒක නම් වෙන්නෙ නැතුව ඇති. උඹ ලැප් එකෙන් ගොඩක් බර වැඩ(Multitasking) කරනව නම් රැම් එකකුත් ගහන්න. අනිවා SSD එකක් ගහපං. සෑහෙන්න ස්පීඩ් වෙයි. මම නම් ලැප් එකට ඔය දෙකම ගැහුව. 8GB RAM+ Kingston 240SSD. හිතාගන්නත් බැරි විදියට ස්පීඩ් දැන්:yes::yes::yes:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මචංලා මට තියෙන්නේ ACER i5 7th Gen, 8GB Ram තියෙන Lap එකක්. ම්ක පට්ට Slow සමහර වෙලාවට. මට මේක ස්පීඩ් කර ගන්න හොද තව 8GB Ram එක්ක ගහන එකද නැත්තම් M.2. 250GB SSD එකක් ගහන එකද? දන්න කෙනෙක් කියන්න

    Ssd එකක් ගහන එක හොඳයි. සමහර විට hdd එකේ අවුලක් වෙන්න ඇති ගොඩක් slow වෙනවා නම්. Hdd එක 100% වගේ හැම වෙලේම තියනවද කියල බලන්න. ගොඩක් වෙලාවට hdd එකේ අවුලක් නම් එහෙම වෙන්නේ.

    තව m2 එකක් ගහන්න m2 port එකක් ලැප් එකේ තියෙන්න ඕනේ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචං, ඕක student ලැප් වල අවුලක් ද කොහෙද, අපේ නංගී ගාව තියෙන lapath ඔහොම තමයි. ඒක නම් asus 1.
    මගේ හද්ද පරණ ඩෙස්ක්ටොප් එක කවදාවත් ඔහොම slow වෙලා නැහැ.
    Acer ලැප් එක ආවේ ssd එකකුත් එක්ක නේද?
    මම හිතන්නේ ඕක m2 support කරන්නේ නැහැ.
    Ssd එකක් ගහලා, ඕකට ආපු වින්ඩෝස් නැතුව වෙන එකක් try කරලා බැලුවා නම් හොඳයි වගේ. (අනේ මන්දා)