Laptop Help

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    machan sunday times aran HIT-Ad eka balanna.. hoda model ekak select karaganna puluwan.

    DELL or Toshiba ganna. but Acer gaana adui. specs hodai. lapa awulak na mama danna tharamin. TAIWAN badune. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: oh, meka 17 inches ne machan,traval karanawanam loku wadii meka:)
    anna eka nam sirama thamai jbl woofer ekakuth thibenawa
    patta barai
    උඹ පාවිච්චි කරන්නේ අර කියපු එකද? :oo:
    elakir ieke hiranlukshitha ge oka u mehe thiyala gihin thiyenne game gahanna oka
    classmate ;) eka nam supiri lap ekak hebei
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :confused: සෝනි ලෙඩ දෙන් නැද්ද?
    මිස්ටර් මාෆියා කියල ඩයල් එකක් ඉන්නෙ
    එලකිරි එකේ අන්න ඌට සෝනි එකක් තියෙන්නේ
    ඒක හැබැයි බයයි ගිනි ගනී කියල පට්ටට රත් වෙනව
    යූස් කරන්න හොදයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :rofl: එකනේ HP ගන්න හිටපු idea ඒක අ ත ඇරියේ :P
    ටොෂිබා මොඩ්ල් එකක් දෙකක් කියන්න පුලුවන්ද? ;)

    :angry::angry: තරහා කාරයෙක්ටවත් HP ගන්න කියලා කියන්න එපා..... :no::no:


    Toshiba L655 i3 එකක් ඔයාට හොදටම ඈති වෙයි කියලා මම නම් කියන්නේ..... ඕන කරන පහසුකමුත් ඔක්කොම තියෙනවා....... මම පාවිච්චි කරන්නෙත් ඒකක්.....!! :yes::yes:


    Dell හොදයි, ඒත් ගනන් වැඩි.... ඒ වගේම, පිටත නිමාව, ඉක්මනටම සවුත්තු වෙනවා... ගොඩාක් පරිස්සම් කරන්න වෙනවා ..... Vostro 3400 or 3500 වගේ බැලුවහම තේරෙයි..... :yes: