me link damme gana balanna witharai...wardilawath ganna nam epa...kk....price eka keeyak withara weida?![]()
http://www.laptop.lk/product_details.php?productid=2028
me link damme gana balanna witharai...wardilawath ganna nam epa...kk....price eka keeyak withara weida?![]()
mage yaluwek gaththa dell 4030 ekakda koheda (ubalage school eke ekek) 65ta

රත් වෙන්නේ එහෙම නැද්ද? බර අඩු වෙන්නත් ඕනේ...
කීයකට ගන්න පුලුවනිද?![]()
Toshiba කිසි අවුලක් නෑ..... මම වාහන සර්විස් කරන්න එහෙම ගියහම, මේක කොච්චර වෙලා තියන් ඉන්නවද..... කිසි අවුලක් නෑ.....!!me link damme gana balanna witharai...wardilawath ganna nam epa...kk....
http://www.laptop.lk/product_details.php?productid=2028

එළ මචන්, මටත් එකක් ඕන කරලා තියෙනවා හෙට ගන්න..
රු. 65,000 - 70,000 අතර තමයි මමත් හොයන්නේ...
මට කිව්වාට අයියා කෙනෙක් මගෙන් ඉල්ලුවා..
ඒ වගේම ඩොන්ගල් එකකුත් ඕන කරලා තියෙනවා..
හොද ඩොන්ගල් මොනවා ද කියලාත් කියන්න පුලුවන් නම්..
පැකෙජ් එකක් හරි කමක් නෑ..
උඹට එකක් සෙට් වුනා ද ?
)

Dell නම් රත් වෙනවා.......Toshiba කිසි අවුලක් නෑ..... මම වාහන සර්විස් කරන්න එහෙම ගියහම, මේක කොච්චර වෙලා තියන් ඉන්නවද..... කිසි අවුලක් නෑ.....!!

විහිලු නෙවේ බොල, තරහා කාරයෙක්ට මිසක් HP අරන් දෙන්න එපා.....
![]()

price eka keeyak wenawada?
Abans eken ganna puluwanda?

SB apita denne HP![]()
හොද වෙලාවට, මම ඒ පාප කර්මේට ගෑවුනේ වත් නෑ..... ඕකට හොද කුට්ටියක් ඈති බන් HP එකෙන්......!! 

waththuwa. fb innawa

Abans show room price wadi wei.... Dealer kenekgen ganna....![]()

![]()
හොද වෙලාවට, මම ඒ පාප කර්මේට ගෑවුනේ වත් නෑ..... ඕකට හොද කුට්ටියක් ඈති බන් HP එකෙන්......!!
![]()


meke kattiya daapu comments walin nam Toshiba , Acer hari Dell hari thamai honda.
meka thama mama danata ganna hithan inne
http://www.laptop.lk/product_details.php?productid=1894
( habai laptop.lk eken nemei)
mama hoyana gaanata hambune oka witharai![]()