ඔන්න
කලිදුවගේ තරහා කාරයෙක්.......!!
![]()

anna eka nam sirama thamai jbl woofer ekakuth thibenawa
patta barai
elakir ieke hiranlukshitha ge oka u mehe thiyala gihin thiyenne game gahanna oka
classmateeka nam supiri lap ekak hebei





http://www.gallelaptop.lk/index.php
gannanam yanna epa price witharak check karanna

ela machn , i ll check 
පීසී හවුස් කිව්වත් එකයි
PC HOUSE එකෙන් නම් තරහා කාරයෙකුටවත් ගන්න කියන්න එපා ......
oya ganata hoda compaq ekak thibba machan model eka thama mathaka nathe .. wait .

PC house eke HP tika balapan,
laptop.lk page ekath balapan

man gatte N4030 eka ban,,maxxa hode,,maranna puluwan,,maxxa sound,webcam,,disply okkoma itn gindara tama
pixuda ban,,73i,i5 4gb,,



තරහා කාරයෙක්ටවත් HP ගන්න කියලා කියන්න එපා.....
Toshiba L655 i3 එකක් ඔයාට හොදටම ඈති වෙයි කියලා මම නම් කියන්නේ..... ඕන කරන පහසුකමුත් ඔක්කොම තියෙනවා....... මම පාවිච්චි කරන්නෙත් ඒකක්.....!!
Dell හොදයි, ඒත් ගනන් වැඩි.... ඒ වගේම, පිටත නිමාව, ඉක්මනටම සවුත්තු වෙනවා... ගොඩාක් පරිස්සම් කරන්න වෙනවා ..... Vostro 3400 or 3500 වගේ බැලුවහම තේරෙයි.....![]()

Dell XPS 15 i5k ganin...maxxa lap 1k...I'm Using Dell XPS 15 i7 one.....
& Toshiba also ok...

ekean ganna machan![]()
http://mcentre.lk/products/Acer-Aspire-5755--Core-i5--2.3Ghz-2ng-Gen-2GB-500GB-15.6"-LED-Sceen.html
Acer Aspire 5755 Core i5 2.3Ghz 2ng Gen 2GB 500GB 15.6" LED Sceen
Price:
Rs. 74,900.00
