මම මේ දවස් වල ලැප්ටොප් එකක් ගන්න හොයනවා..
මෙන්න මේ specifications තියෙන එකක් තමයි හොයන්නේ...
Acer, Dell හරි Toshiba හරි තමයි ගන්න ඉන්නේ
ඔයාල දන්න කියන තැනක තියෙනවනම් මට සෙට් කරන්න පුලුවන්ද?
දැනට මම මේ දෙක බැලුව...
මේ ගානට අවුලක් නැද්ද? මේ website එකේ බඩු ෂුවර් ද?
http://buyonline.lk/en/laptop/30-dell-inspiron-n4110.html
http://buyonline.lk/en/laptop/31-dell-inspiron-n4030.html

- Intel core i5 ( 2nd Generation )
- 4GB DDR3 RAM
- 320 / 500 GB HD
- Graphics නම් එච්චරම බලන්නේ නෑ මොකද games ගහන්න නෙමෙයි ගන්නේ...
Acer, Dell හරි Toshiba හරි තමයි ගන්න ඉන්නේ
ඔයාල දන්න කියන තැනක තියෙනවනම් මට සෙට් කරන්න පුලුවන්ද?
දැනට මම මේ දෙක බැලුව...
මේ ගානට අවුලක් නැද්ද? මේ website එකේ බඩු ෂුවර් ද?
http://buyonline.lk/en/laptop/30-dell-inspiron-n4110.html
http://buyonline.lk/en/laptop/31-dell-inspiron-n4030.html

එකනේ HP ගන්න හිටපු idea ඒක අ ත ඇරියේ 