Live:චන්ද ප්‍රතිපල 2019

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕවා ගණන් ගන්න එපා...මමත් දකුණේ...අපි සිංහලු විදියට එකට එකතු වෙනවනම් ඕනි දෙයක් කියපන් දරග්න්නම්. හැබැයි දකුණේ අපි රට වෙනුවෙන් ඕනි වෙලාවක මැරෙන්න උනත් එකෙන්ම. :love::love::love:


    සිරා කතාව :D:D කපටි උනාට :P:P රටට මාරම අදරේ සෙට් එකක් ඉන්නේ දකුනේ ඒ අතින් මමත් ඒක දන්නවා :dull::dull::dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    78459683_2459087977755130_7817316193592672256_n.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ දෙරනේ ඉන්න කලු බඩුවට පෝලිමක් දාන්න ඕන :P:P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."

    අනික් වෙලාවට...

    ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ.. :rofl:

    Just messing with you guys, no hard feelings :P:rofl:

    I voted for #GOTA

    ගොං හැත්ත බන් රෝල්ස් වලට කියන්නෙ පාං කුඩු බට කියලා. ටෝච් එකට කියන්නෙ විපරම් පොල්ල. :yes: