ඔව් ඔව් දිනුවානම් ඇති කොහොමහරි බන්ඩාරවෙල එහමත් හැමදාම UNP නේද යන්නේ..![]()
ඕවා ගණන් ගන්න එපා...මමත් දකුණේ...අපි සිංහලු විදියට එකට එකතු වෙනවනම් ඕනි දෙයක් කියපන් දරග්න්නම්. හැබැයි දකුණේ අපි රට වෙනුවෙන් ඕනි වෙලාවක මැරෙන්න උනත් එකෙන්ම.![]()

කපටි උනාට 
රටට මාරම අදරේ සෙට් එකක් ඉන්නේ දකුනේ ඒ අතින් මමත් ඒක දන්නවා 

සිරා කතාවකපටි උනාට
රටට මාරම අදරේ සෙට් එකක් ඉන්නේ දකුනේ ඒ අතින් මමත් ඒක දන්නවා
![]()



ow ewath dinum dan badulla district eka dinanawa mahiyangane loku ganakin dinana nissa harin sonnaya anathai uge district ekath paradi.

හැමදාම මිනිස්සු මඩවලට රැවටෙන්නේ නෑනේ..චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."
අනික් වෙලාවට...
ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ..
Just messing with you guys, no hard feelings
I voted for #GOTA

Chanda feeling eka nethi una kukku seen eka nisa....







