Live:චන්ද ප්‍රතිපල 2019

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    67574375_745325839220211_2797949046705235381_n.jpg
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මමනං කියන්නේ අනුරකුමාරත් ජවිපෙ නායකකමෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ ගියපාර පළාත් පාලන චන්දෙ 6% විතර තිබුන එකත් නෑ මේ පාර

    මචන් ඕකා කට උල් කරලා ඇස් නළලේ තියන් කතා කියල ගත්ත චන්ද සදාරණීය කරලා කට කරලා මිනිස්සු අන්ද වනවා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න රෝසන් අපි චන්දේ දීල යුතුකම කරා කලින් වගේ සීන් පටන්ගත්තොත් නම් අයේ මේ කපේ සින්හලු එකතු වෙන්නේ නෑ හොරකම් කරන එක නම් නතර කරන්න බෑ පවුලේ සැට් එක කමක් නෑ අර හජින් වාස් වගේ ගොබ්බයෝ අයේ ලන් කරන් නටන්න ගත්තොත් මෙහෙම අයේ කීයටවත් එකතු වෙන්නේ නෑ


    :dull::dull::dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රාජිතයා බේරුවලත් පරාදයි..

    මොන්ගොලයා හොර දාතා සේරම එලවන්න ඕන අර සැටලයිට් ගෑනිවත් එලවලා දාන්න තියෙන්නේ :dull::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් පාර්ලිමේන්තු චන්දෙදි TNA එක වෙනම ඉල්ලපුවම යූඑන්පියට මොකක් වෙයිද :baffled: උතුරු නැගෙනහිර චන්ද නැතුව සීයට තිහක්වත් තියෙයිද මන්ද
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්න රෝසන් අපි චන්දේ දීල යුතුකම කරා කලින් වගේ සීන් පටන්ගත්තොත් නම් අයේ මේ කපේ සින්හලු එකතු වෙන්නේ නෑ හොරකම් කරන එක නම් නතර කරන්න බෑ පවුලේ සැට් එක කමක් නෑ අර හජින් වාස් වගේ ගොබ්බයෝ අයේ ලන් කරන් නටන්න ගත්තොත් මෙහෙම අයේ කීයටවත් එකතු වෙන්නේ නෑ


    :dull::dull::dull::dull:

    අනිවාර්යෙන් :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හර්ෂ de Silva Tweet කලොත් කව්රු හරි දාන්න ..මාව block කළා පරය
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අවුරුදු පහක් වැලි දාල ඇරලත් යූඇන්පී එක මෙතරම් චන්ද ගනියි කියල හිතුවෙ නෑ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න චතුරය මංගලගෙ Tweet එක ගැන කතා කරනව..


    මොන්ගලා හදන්නේ අවදානය උගේ පැත්තට ගන්න කොලු ලොල්ලා :dull::dull::dull: