මමනං කියන්නේ අනුරකුමාරත් ජවිපෙ නායකකමෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ ගියපාර පළාත් පාලන චන්දෙ 6% විතර තිබුන එකත් නෑ මේ පාර
රාජිතයා බේරුවලත් පරාදයි..



උතුරු නැගෙනහිර චන්ද නැතුව සීයට තිහක්වත් තියෙයිද මන්ද ඔන්න රෝසන් අපි චන්දේ දීල යුතුකම කරා කලින් වගේ සීන් පටන්ගත්තොත් නම් අයේ මේ කපේ සින්හලු එකතු වෙන්නේ නෑ හොරකම් කරන එක නම් නතර කරන්න බෑ පවුලේ සැට් එක කමක් නෑ අර හජින් වාස් වගේ ගොබ්බයෝ අයේ ලන් කරන් නටන්න ගත්තොත් මෙහෙම අයේ කීයටවත් එකතු වෙන්නේ නෑ
![]()


ඔන්න චතුරය මංගලගෙ Tweet එක ගැන කතා කරනව..



ඔන්න චතුරය මංගලගෙ Tweet එක ගැන කතා කරනව..
රිදෙන්නම දුන්නා මංගල පො#නයාට 