LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,461
    1
    17,254
    113
    −273.15°C
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    370025755_837612151167611_241053071217163121_n.jpg

    - Dropped the in-form Mahmudullah Riyad without providing any explanation.
    - Attempted to unsettle Mushfiqur Rahim by making him bat at number 6, but somehow plan failed and Mushfiq performed against Ireland.
    - Engaged in psychological games with the former captain Tamim Iqbal, and he fell into the trap, causing chaos within the team.
    - Opting to bat first on an unfamiliar pitch resulted in a complete batting collapse.
    - Played with a batting lineup with 4 left-handed batsmen in the top 4 positions, inadvertently providing the opponents with an advantage.

    - Nazmus Sajid

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,097
    4,765
    113
    Sri Lanka

    Bat first eka hari ban. LPL eke use karapu pitches ne. Bangaliyonta excuses tiyenawa lose unama godaak.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    peters වලින් හරියට අන්තිමට ක්‍රිකට් ගහල තියෙන්නෙත් අර්න්ල්ඩ් විතරයි. 🥴
    උන්ගේ ඉස්කෝල කෝලම නම් චාටර්.
    Ado ado
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,291
    113
    Average 40 තිබ්බට වැඩක් නෑ HTTP ඩොට්සංක Minnows Basher කෙනෙක්🤣🤣

    Vs Minnows Matches 16 Runs 714 Ave 51 100s 1, 50s 6, 0s 2

    Vs Afganistan 6 Matches Runs 255 Ave 51

    Vs Zim 4 Matches Runs 247 Ave 82.33

    Vs UAE 1 Match Runs 57 Ave 57

    Vs Scot 1 Matche Runs 75 Ave 75

    Vs Oman 1 Match Runs 37* Ave -

    Vs Ned 2 Matches Runs 23 Ave 11.50

    Vs Ire 1 Match Runs 20 Ave 20

    Excluding Minnows (Considering Bangladesh and West Indies as Major Teams) Matches 19 Runs 564 Ave 29.68 💩💩 100s 2 50s 3 0s 0

    https://stats.espncricinfo.com/ci/engine/player/1028655.html?class=2;template=results;type=batting
    Top order eke ewith gahanna inneth ekai u gehuwath weradiy. mu thaniyamane minnowla ekka gehuwe muge witharak 40 Avg thiyenna 😂 eeye pitch eka kohomata dot thama gahanna wenne
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    පිච් එක අවුල්. නැත්නම් open උන් දෙන්න හරි එකෙක් හරි ඔයිට වඩා ගහනවා.
    ow, eka aththa.. mama dekka eka sarayak Sadeerayata bolayak wetuna spinner kenek gen kerima turn ekak.. commentators lath kora una eka kepunu widiyata. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,087
    168,002
    113
    එකමත් එක රටක
    Kohomath ithin mu gahana lakunu ganata wediya ball kanawa ne. Ada batsman kenek at least 90+ wath strike rate tiyenna oni. Balapan mu ball kaala lpl eke babar azam ta loku pressure ekak dunne.
    පැතුම ගැනද කියන්නේ ?

    උගේ SR එහෙම අඩු නෑ අනිත් උන් එක්ක බලද්දී.
    ඊයෙත් වැඩිම SR එකෙන් ගහල් තියෙන්නේ ඌ ..

    දිමුත් , මෙන්ඩිස් , ධනාගේ SR ඊට වඩා අඩුයි .
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,214
    3,560
    113
    Kandy
    පැතුම ගැනද කියන්නේ ?

    උගේ SR එහෙම අඩු නෑ අනිත් උන් එක්ක බලද්දී.
    ඊයෙත් වැඩිම SR එකෙන් ගහල් තියෙන්නේ ඌ ..

    දිමුත් , මෙන්ඩිස් , ධනාගේ SR ඊට වඩා අඩුයි .
    මූයි කරැණාරත්නයි එකම ටයිප් නේ. එකෙක් හලල කුසල් මෙන්ඩිස්/අවිශ්ක open කරන්න වෙනව. අද කාලෙ බෝල කාල මැච් දිනන්න බෑ විශේෂයෙන්ම world cup. බලපන් අනිත් රටවල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,087
    168,002
    113
    එකමත් එක රටක
    මූයි කරැණාරත්නයි එකම ටයිප් නේ. එකෙක් හලල කුසල් මෙන්ඩිස්/අවිශ්ක open කරන්න වෙනව. අද කාලෙ බෝල කාල මැච් දිනන්න බෑ විශේෂයෙන්ම world cup. බලපන් අනිත් රටවල
    ODI වලට හයියෙන් ගහන්න ඕන නෑ බන් දැන් මුල් ඕවර් වල . විකට් තියනව නම් එච්චරයි..

    එදා පක්කො ඕවර් 40ක් වෙද්ද්ත් 210 ක් වගේ ගහල තිබ්බේ.
    අන්තිමටම 340ක් ගැහුවා. මුල් ඕවර් හයියෙන් ගහපු කාලේ ගියා. දැන් විකට් තියන් අන්තිම බාගේ t20 වගේ ගහන එක කරන්නේ.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,214
    3,560
    113
    Kandy
    ODI වලට හයියෙන් ගහන්න ඕන නෑ බන් දැන් මුල් ඕවර් වල . විකට් තියනව නම් එච්චරයි..

    එදා පක්කො ඕවර් 40ක් වෙද්ද්ත් 210 ක් වගේ ගහල තිබ්බේ.
    අන්තිමටම 340ක් ගැහුවා. මුල් ඕවර් හයියෙන් ගහපු කාලේ ගියා. දැන් විකට් තියන් අන්තිම බාගේ t20 වගේ ගහන එක කරන්නේ.
    ඒ පක්කොනෙ. ලංකාවෙ කවුද අග හරියෙ හයියෙන් ගහන්න පුලුවන් එවුන් ඉන්නෙ. මම හරිනම් අන්තිම ඕවර 10ට අඩුවෙන්ම ගහල තියෙන්න අපේ එවුන් මෑත කාලෙ ලෝකෙන්ම
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,087
    168,002
    113
    එකමත් එක රටක
    ඒ පක්කොනෙ. ලංකාවෙ කවුද අග හරියෙ හයියෙන් ගහන්න පුලුවන් එවුන් ඉන්නෙ. මම හරිනම් අන්තිම ඕවර 10ට අඩුවෙන්ම ගහල තියෙන්න අපේ එවුන් මෑත කාලෙ ලෝකෙන්ම
    parnership දාගෙන විකට් ඉතුරුකරන් ගියෝත් ඉන්න ඔක්කොම උන්ට හයියෙන් ගහන්න පුලුවන්.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඒ පක්කොනෙ. ලංකාවෙ කවුද අග හරියෙ හයියෙන් ගහන්න පුලුවන් එවුන් ඉන්නෙ. මම හරිනම් අන්තිම ඕවර 10ට අඩුවෙන්ම ගහල තියෙන්න අපේ එවුන් මෑත කාලෙ ලෝකෙන්ම
    Pinto thamaye ape power hitter😛
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    පැතුම ගැනද කියන්නේ ?

    උගේ SR එහෙම අඩු නෑ අනිත් උන් එක්ක බලද්දී.
    ඊයෙත් වැඩිම SR එකෙන් ගහල් තියෙන්නේ ඌ ..

    දිමුත් , මෙන්ඩිස් , ධනාගේ SR ඊට වඩා අඩුයි .
    batting dep eke halenna inne dimuth, KM, and pinto tma itn...