Ado meka Sirada

Ado meka Sirada

BUMPIබබාලා නුලේ රණ්ඩු නොකර ඉන්න ඕන හරිද හොද ළමයි වගේ.
mu innawa meke, mata username eka mataka nane. tag krnna..Proud Proud
Lankawe collo me konata
Puthalata.budu.saranai.godak.agaya.karanawa.ihalinma.innawa.rankings.wala.kusal.putha
Lankawe gamma
Power of Sri Lanka
Future of Sri Lanka
Lankawe Cricket anagathaya
Adarei mendo
More from toxic fan base ...Proud Proud
Lankawe collo me konata
Puthalata.budu.saranai.godak.agaya.karanawa.ihalinma.innawa.rankings.wala.kusal.putha
Lankawe gamma
Power of Sri Lanka
Future of Sri Lanka
Lankawe Cricket anagathaya
Adarei mendo
Kauda kaudamu innawa meke, mata username eka mataka nane. tag krnna..
oya tweet eka dapu eka bn.
Kauda kauda
------ Post added on Jul 20, 2023 at 6:55 PM
Uu kiyana kathawa aththa bnko ara kusal mendis hodana eka?
aevith hodala palayan![]()
![]()
මම කතා කරේ ODI ගැන. ටෙස්ට් ඌව අයින් කරල අසලංක නිස්සංක දාන්න ඕනේ කියලා කිව්වේ.ko ara kusal mendis hodana eka?
aevith hodala palayan![]()
![]()

මම කිව්වේ ODI බන්. WC එක ගැනයි, Qualifiers ගහන්න උන්ගේ කවුරු හින්දද ගැනයි කතා උනේ.Onna fail ponnayage aththa thathwe.. Thama ara Aus ekka gahapu Thani inning eka gana kiya kiya innawa ape @dilann malli nikan ara Pintoge baiyo tika uge T20 innings against Aus wage...![]()
එක පොසිෂන් එකේ එක තැනක ගහන්න මෙන්ඩට වගේ චාන්ස් ඔය ලිස්ට් එකේ (Later Gen) කාටවත් දුන්නෙ නෑ. එක දිගට ටීම් එකේ ඔය ලිස්ට් එකේ මොකෙක්වත් තිබ්බෙ නෑ එක්කො එක Fail එකකින් හැලුව නැත්තම් Position මාරු කලා. මෙන්ඩට අනිත් උන්ට වඩා මෙන්ටල් Freedom එකත් තිබ්බ ආවෙත් උඩ. එහෙම වෙලත් උගෙ Performance ඔහොමනම් ඌ ගැන කතා කරළ වැඩක් නෑ. මුට වඩා හොඳ Wkt Keeper බැටෙක් ආව කමිල් මිෂාර (List A avg 67) ඌව කැපුව බොරු ගෑනු සීන් එකක් දාල ආයි නොඑන්නම. මූ Wkt Keeper බැටෙක් විදියටත් නෙමෙයි හරිනම් ඉන්න ඕනෙ. Wkt Keeper කලේ Team එකේ තියාගන්ණ ඕන නිසා. ඒ තරමටම මුට චාන්ස්.මම කතා කරේ ODI ගැන. ටෙස්ට් ඌව අයින් කරල අසලංක නිස්සංක දාන්න ඕනේ කියලා කිව්වේ.
ODI එකේ ඔය ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ ලංකාවේම උන් තමයි බන්.
ලිස්ට් එකේ අන්තිමයා අපේ පිං කැපා .
ඊට පස්සේ ධනංජය සිල්වා.
ඊට පස්සේ අවිශ්ක
ඊට පස්සේ මෙන්ඩිස් , උපුල් තරංග,........................................
(min 20 inning වගේ දැම්මම)
ඔය විදියට top teams select කරල බැලුවොත් අපේ ටීම් එකේ බෝල් දාන්න එකෙක් නෑ .
වනිදු, චමීර කියන උන් දෙන්නට මැච් ගාන්ටවත් විකට් නෑ .
දැන් ඉන්න උන්ගෙන් හොදට දාල තියෙන්නේ ලහිරුවා, රාජිත.
මම කිව්වේ ODI බන්. WC එක ගැනයි, Qualifiers ගහන්න උන්ගේ කවුරු හින්දද ගැනයි කතා උනේ.
මේ තියෙන්නේ පහුගිය අවුරුදු 4 ඔය කියන Top teams වලට අපේ උන්ගේ ODI performance .
(අඩුම මැච් 3ක් කියලා දැම්ම KJP වත් ගන්න ඕන නිසා. )
![]()
මේ තියෙන්නේ ඔය ලිස්ට් එකේම දිනපු මැච් වල තත්වය.
මෙක ගත්තේ අර උඩ ලිස්ට් එකේ පිං කැපා කියන එකාගේ ලකුණු වැඩක් වෙලා නෑ කියලා පෙන්නන.
ඇත්ත මේක.. අපේ උඩ උන් 4න් එකෙක් ගැහුවොත් විතරයි අපිට දිනන්න පුලුවන්. උඩ විකට් ගියොත් පස්සෙන් එන බැට් කරන උන්ට ODI එකක් ගොඩ දාන්න බෑ .
![]()
ඇයි බන් නිස්සංක.. අස්ලංකා.. උන්ව එකදිගටම ගැස්සුවා ලංකාවේ සෝෂල් මීඩියා උන් මොනව කිව්වත්.. ඩොට් සංක/ පුක බරියාඑක පොසිෂන් එකේ එක තැනක ගහන්න මෙන්ඩට වගේ චාන්ස් ඔය ලිස්ට් එකේ (Later Gen) කාටවත් දුන්නෙ නෑ. එක දිගට ටීම් එකේ ඔය ලිස්ට් එකේ මොකෙක්වත් තිබ්බෙ නෑ එක්කො එක Fail එකකින් හැලුව නැත්තම් Position මාරු කලා. මෙන්ඩට අනිත් උන්ට වඩා මෙන්ටල් Freedom එකත් තිබ්බ ආවෙත් උඩ. එහෙම වෙලත් උගෙ Performance ඔහොමනම් ඌ ගැන කතා කරළ වැඩක් නෑ. මුට වඩා හොඳ Wkt Keeper බැටෙක් ආව කමිල් මිෂාර (List A avg 67) ඌව කැපුව බොරු ගෑනු සීන් එකක් දාල ආයි නොඑන්නම. මූ Wkt Keeper බැටෙක් විදියටත් නෙමෙයි හරිනම් ඉන්න ඕනෙ. Wkt Keeper කලේ Team එකේ තියාගන්ණ ඕන නිසා. ඒ තරමටම මුට චාන්ස්.
ගගා උන්ටත් ලංකාවේ උන් කොච්චර කතා කිව්වද එකක් දෙකක් ෆේල් වෙද්දී.. අවිශ්කට එකදිගටම චාන්ස් දුන්නා injured වෙනකන්ම. ඌ T20 කුජීතයි. මැච් 30 ගානට avg 11යි. SR < 100 . හැබැයි ඌව ODI දාන්න පුලුවන් .
එහෙම කරන්න බෑ බන්. ඌ වැරැද්ද පිලි අරගෙන තිබ්බේ... උබට ඌ හොදයි වගේ පෙනුනට ඌ එකම විදියකට ගහන එකෙක්.. ඌ සෙට් වෙන්නේ නෑ ODI/T20 ගහන්න. ඌ ට වඩා shevon , dabare , Nipun dhananjaya , Croospulle, Avishka වගේ උන්ට ටීම් එකට එන්න පුලුවන් .