LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

JokerFan

Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    g07ma7ttuh961.jpg
    Ado meka Sirada :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    Proud Proud

    Lankawe collo me konata 👈

    Puthalata.budu.saranai.godak.agaya.karanawa.ihalinma.innawa.rankings.wala.kusal.putha

    Lankawe gamma

    Power of Sri Lanka

    Future of Sri Lanka

    Lankawe Cricket anagathaya

    Adarei mendo
    More from toxic fan base ...

    "Puluwannam uba gihin gahapnko"

    "Leather bolayak allalawath thiyanawada"

    "Amo amo coach sir"

    "Thota bolayak wath allaganna puluwanda"

    mu innawa meke, mata username eka mataka nane. tag krnna..
    Kauda kauda
    ------ Post added on Jul 20, 2023 at 6:55 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    ko ara kusal mendis hodana eka?

    aevith hodala palayan :lol: :rofl:
    Uu kiyana kathawa aththa bn

    Habai scene eka thiyenne number 1,2,3,4,5 yanakan batala tika thama hari nam shorter format(50,20 overs wala) wala overs walin 70% k wath bat karanna one.

    Ape eka wenne nathuwa hamadama uda eun tika wala wage yana nisa thama apita qualifier gahanna une.

    Anith team wala bulk eka adinne top order eka, ape "samaharak" dawaswalata top order eka adinawa. Anna ee dawasat match dinanawa. 80% withara ehema nouna nisa thama format dekema apita qualifier set une.

    Ekai Kusala score karoth dinanawa wage line ekak penne.

    Okama Kusal Perera, Thirimanneya gahapu ewa wala baluwath penei.

    Habai lower order eke ekekta 50+, 75+ gahanna tharam overs ithuru wenawa kiyannema eweddith match eka paradila iwarai wage thama
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,405
    168,529
    113
    එකමත් එක රටක
    ko ara kusal mendis hodana eka?

    aevith hodala palayan :lol: :rofl:
    මම කතා කරේ ODI ගැන. ටෙස්ට් ඌව අයින් කරල අසලංක නිස්සංක දාන්න ඕනේ කියලා කිව්වේ.

    ODI එකේ ඔය ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ ලංකාවේම උන් තමයි බන්. :lol:
    ලිස්ට් එකේ අන්තිමයා අපේ පිං කැපා .
    ඊට පස්සේ ධනංජය සිල්වා.
    ඊට පස්සේ අවිශ්ක
    ඊට පස්සේ මෙන්ඩිස් , උපුල් තරංග,........................................

    (min 20 inning වගේ දැම්මම)

    ඔය විදියට top teams select කරල බැලුවොත් අපේ ටීම් එකේ බෝල් දාන්න එකෙක් නෑ .
    වනිදු, චමීර කියන උන් දෙන්නට මැච් ගාන්ටවත් විකට් නෑ .
    දැන් ඉන්න උන්ගෙන් හොදට දාල තියෙන්නේ ලහිරුවා, රාජිත.

    Onna fail ponnayage aththa thathwe.. Thama ara Aus ekka gahapu Thani inning eka gana kiya kiya innawa ape @dilann malli nikan ara Pintoge baiyo tika uge T20 innings against Aus wage... 🤭
    මම කිව්වේ ODI බන්. WC එක ගැනයි, Qualifiers ගහන්න උන්ගේ කවුරු හින්දද ගැනයි කතා උනේ.

    මේ තියෙන්නේ පහුගිය අවුරුදු 4 ඔය කියන Top teams වලට අපේ උන්ගේ ODI performance .
    (අඩුම මැච් 3ක් කියලා දැම්ම KJP වත් ගන්න ඕන නිසා. )

    GlvAe1L.jpg

    මේ තියෙන්නේ ඔය ලිස්ට් එකේම දිනපු මැච් වල තත්වය.
    මෙක ගත්තේ අර උඩ ලිස්ට් එකේ පිං කැපා කියන එකාගේ ලකුණු වැඩක් වෙලා නෑ කියලා පෙන්නන.
    ඇත්ත මේක.. අපේ උඩ උන් 4න් එකෙක් ගැහුවොත් විතරයි අපිට දිනන්න පුලුවන්. උඩ විකට් ගියොත් පස්සෙන් එන බැට් කරන උන්ට ODI එකක් ගොඩ දාන්න බෑ .

    2zHZqa4.jpg
     
    Last edited:
    • Like
    Reactions: lovethebomb

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,944
    1
    15,343
    113
    මම කතා කරේ ODI ගැන. ටෙස්ට් ඌව අයින් කරල අසලංක නිස්සංක දාන්න ඕනේ කියලා කිව්වේ.

    ODI එකේ ඔය ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ ලංකාවේම උන් තමයි බන්. :lol:
    ලිස්ට් එකේ අන්තිමයා අපේ පිං කැපා .
    ඊට පස්සේ ධනංජය සිල්වා.
    ඊට පස්සේ අවිශ්ක
    ඊට පස්සේ මෙන්ඩිස් , උපුල් තරංග,........................................

    (min 20 inning වගේ දැම්මම)

    ඔය විදියට top teams select කරල බැලුවොත් අපේ ටීම් එකේ බෝල් දාන්න එකෙක් නෑ .
    වනිදු, චමීර කියන උන් දෙන්නට මැච් ගාන්ටවත් විකට් නෑ .
    දැන් ඉන්න උන්ගෙන් හොදට දාල තියෙන්නේ ලහිරුවා, රාජිත.

    මම කිව්වේ ODI බන්. WC එක ගැනයි, Qualifiers ගහන්න උන්ගේ කවුරු හින්දද ගැනයි කතා උනේ.

    මේ තියෙන්නේ පහුගිය අවුරුදු 4 ඔය කියන Top teams වලට අපේ උන්ගේ ODI performance .
    (අඩුම මැච් 3ක් කියලා දැම්ම KJP වත් ගන්න ඕන නිසා. )

    GlvAe1L.jpg

    මේ තියෙන්නේ ඔය ලිස්ට් එකේම දිනපු මැච් වල තත්වය.
    මෙක ගත්තේ අර උඩ ලිස්ට් එකේ පිං කැපා කියන එකාගේ ලකුණු වැඩක් වෙලා නෑ කියලා පෙන්නන.
    ඇත්ත මේක.. අපේ උඩ උන් 4න් එකෙක් ගැහුවොත් විතරයි අපිට දිනන්න පුලුවන්. උඩ විකට් ගියොත් පස්සෙන් එන බැට් කරන උන්ට ODI එකක් ගොඩ දාන්න බෑ .

    2zHZqa4.jpg
    එක පොසිෂන් එකේ එක තැනක ගහන්න මෙන්ඩට වගේ චාන්ස් ඔය ලිස්ට් එකේ (Later Gen) කාටවත් දුන්නෙ නෑ. එක දිගට ටීම් එකේ ඔය ලිස්ට් එකේ මොකෙක්වත් තිබ්බෙ නෑ එක්කො එක Fail එකකින් හැලුව නැත්තම් Position මාරු කලා. මෙන්ඩට අනිත් උන්ට වඩා මෙන්ටල් Freedom එකත් තිබ්බ ආවෙත් උඩ. එහෙම වෙලත් උගෙ Performance ඔහොමනම් ඌ ගැන කතා කරළ වැඩක් නෑ. මුට වඩා හොඳ Wkt Keeper බැටෙක් ආව කමිල් මිෂාර (List A avg 67) ඌව කැපුව බොරු ගෑනු සීන් එකක් දාල ආයි නොඑන්නම. මූ Wkt Keeper බැටෙක් විදියටත් නෙමෙයි හරිනම් ඉන්න ඕනෙ. Wkt Keeper කලේ Team එකේ තියාගන්ණ ඕන නිසා. ඒ තරමටම මුට චාන්ස්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,405
    168,529
    113
    එකමත් එක රටක
    එක පොසිෂන් එකේ එක තැනක ගහන්න මෙන්ඩට වගේ චාන්ස් ඔය ලිස්ට් එකේ (Later Gen) කාටවත් දුන්නෙ නෑ. එක දිගට ටීම් එකේ ඔය ලිස්ට් එකේ මොකෙක්වත් තිබ්බෙ නෑ එක්කො එක Fail එකකින් හැලුව නැත්තම් Position මාරු කලා. මෙන්ඩට අනිත් උන්ට වඩා මෙන්ටල් Freedom එකත් තිබ්බ ආවෙත් උඩ. එහෙම වෙලත් උගෙ Performance ඔහොමනම් ඌ ගැන කතා කරළ වැඩක් නෑ. මුට වඩා හොඳ Wkt Keeper බැටෙක් ආව කමිල් මිෂාර (List A avg 67) ඌව කැපුව බොරු ගෑනු සීන් එකක් දාල ආයි නොඑන්නම. මූ Wkt Keeper බැටෙක් විදියටත් නෙමෙයි හරිනම් ඉන්න ඕනෙ. Wkt Keeper කලේ Team එකේ තියාගන්ණ ඕන නිසා. ඒ තරමටම මුට චාන්ස්.
    ඇයි බන් නිස්සංක.. අස්ලංකා.. උන්ව එකදිගටම ගැස්සුවා ලංකාවේ සෝෂල් මීඩියා උන් මොනව කිව්වත්.. ඩොට් සංක/ පුක බරියා :lol: ගගා උන්ටත් ලංකාවේ උන් කොච්චර කතා කිව්වද එකක් දෙකක් ෆේල් වෙද්දී.. අවිශ්කට එකදිගටම චාන්ස් දුන්නා injured වෙනකන්ම. ඌ T20 කුජීතයි. මැච් 30 ගානට avg 11යි. SR < 100 . හැබැයි ඌව ODI දාන්න පුලුවන් .

    kamil mishara කියන එකා ට කෙලවගත්තේ ඌ ම තමයි .. උබ කොහොමද කියන්නේ බොරු ගෑනු කේස් කියලා ? :rofl: එහෙම කරන්න බෑ බන්. ඌ වැරැද්ද පිලි අරගෙන තිබ්බේ... උබට ඌ හොදයි වගේ පෙනුනට ඌ එකම විදියකට ගහන එකෙක්.. ඌ සෙට් වෙන්නේ නෑ ODI/T20 ගහන්න. ඌ ට වඩා shevon , dabare , Nipun dhananjaya , Croospulle, Avishka වගේ උන්ට ටීම් එකට එන්න පුලුවන් .
    ඕන නම් ඉතින් ඌ ට දැන් පුලුවන් perform කරල පෙන්නන.

    අනික මූත් මම ඔය stats දාල තියන කාලේ ඇතුලේ අවුරුද්දක් විතර ක්‍රිකට් තහනම් කරල ඉදල තියනව අර eng කේස් එක නිසා. මූ එකින පස්සේ ඇවිත් මෙහෙ තිබ්බ පළාත් T20 වල වැඩිම ලකුණු ගහල ටීම් එකට ආවේ .

    මූ නැති කාලේ Wkt keep කරපු KJP injured උන නිසයි මූ කීප් කරන්න ආවේ. :rofl:
    ඔතන චන්දිමාල්, මිනෝද් භානුක වගේ උන්ව ගැස්සුවා උන් තේරුමක් නෑ ODI /T20. දික්වැල්ල ට ආයිත් චාන්ස් දුන්නේ නෑ .

    දැනට කුසල් වෙනුවට Wkt Keep batsman විදියට ඉන්නේ Sadeera තමයි. Shevon වගේ එකෙක් No 4 ගහන්න ඇවිත් Sadeera keepr වෙන්න පුලුවන් Mendis නැතුව. එත ඌ ගහල තියනව shorter format වල. ගිය අවුරුද්දේ T20 වැඩිම ගහල තියෙන්නේ කවුද බලපං..ඒත් ඌ..T20 6 ඒවා ගහල SR වැඩිම ගහල තියෙන්නෙත් මූ... මම දාන්නේ stats.. පිං කැපා ගැන කිව්වත් මම දාන්නේ stats . ටෙස්ට් වලින් මුව අයින් කරල නිස්සංක / අස්ලංකට නැත්නම් Nipun Dhananjaya වගේ එකෙක්ට චාන්ස් දෙන්න ඕනේ . ODI / T20 නම් මූ ගහල තියනව ටීම් එකේ try කරල තියන අනිත් උන්ට සාපේක්ෂව.

    X7HAflh.jpg
     
    • Like
    Reactions: NRTG