3ක් දිව්වා .. දෙකයි දෙන්නේ. 3ක් දිව්වෙත් Pak වල ඇත්ත score එක පාස් කරන්න නිකමට මම හිතන්නේ. .මේ ඊයේ චරිත් last ball එකට 2යි නේද දිව්වෙ? 4 දිව්වා නම් ඌ half century නෙ
4ක් ගහන්න ඕනේ . දුවල ගන්න ඒවා ගණන් ගන්නේ නැ .
3ක් දිව්වා .. දෙකයි දෙන්නේ. 3ක් දිව්වෙත් Pak වල ඇත්ත score එක පාස් කරන්න නිකමට මම හිතන්නේ. .මේ ඊයේ චරිත් last ball එකට 2යි නේද දිව්වෙ? 4 දිව්වා නම් ඌ half century නෙ
Lol මම එහෙම එකක් දැනගෙන හිටියෙ නෑ කියහන්කොනෑ එහෙම වෙන්නෙ නෑ. ටීම් එක දිනුවට පස්සෙ දුවල ගන්න ලකුණු ගාන එකතු වෙන්නෙ නෑ
හුත්ති
ආ... ඒක තමයි. 3 දිව්වෙත් නැද්ද කොහෙද3ක් දිව්වා .. දෙකයි දෙන්නේ. 3ක් දිව්වෙත් Pak වල ඇත්ත score එක පාස් කරන්න නිකමට මම හිතන්නේ. .
4ක් ගහන්න ඕනේ . දුවල ගන්න ඒවා ගණන් ගන්නේ නැ .
3ක් දිව්වා නිකමට වගේ.ආ... ඒක තමයි. 3 දිව්වෙත් නැද්ද කොහෙද
ඊයෙ රෑම බඩු ඉවර උනා බන් , දැන් තියෙනෙන් 6400ගානෙ එකනෙමැච් එකේ ටිකට් නැද්ද බන් කොහෙන්වත් ගන්න 6000ට අඩු ඒවා
ඉන්දියාවට රිදෙන්න ගහන්න පුළුවන්. බොරු Hype එක නිසා අපේ උන් බයවෙනව.බන්ගලි ඉන්දියාව ගහයිථ මන්දා
ඉදීවි නේ.. වෙන ගහන්න කවුරුත් නෑනෙ. නිස්සංකය නම් අනිවාර්‍යෙන් ගහන්න ඕනෙ 50 ක් වත් නැත්තම් වැඩක් නෑකුසල ෆයිනල් එකටත් ඉඳියිද?
Apita witarai u gahannesarama 0 nhe![]()