මචං මේ මම කරන විධිහ ...
හොදට ඉදගෙන seat belt දාගන්න
streering wheel එකට වදින්න ..( ඕනිම වහනයක් drive කරන්න කලින වහනයට කරන ගරු කිරීමක් )
gear එක නිවුටල් ද කියල බලන්න ..hand break දාලද කියලා බලන්න .
වාහනය ස්ටාර්ට් කරන තැන අනුව break එක use කරනවද නැද්ද කියලා තීරණය වෙනවා ..
තැනිතලා බිමක් නම් ..
- gear නිවුටල් කරලා ස්ටාර්ට් කරන්න ..
- clutch එක පාගලා gear එක 1st එකට දාගන්න ...
- signal දාල side mirror වලින් බලලා clear නම් clutch එක release කරන ගමන් acceleretor එක දෙන්න ....වාහනේ යන්න පටන් ගන්න කොට hand break release කරන්න .....
පල්ලමක හෝ කන්දක නම් ...
කලින් විදිහටම කරලා ...වාහනය පල්ලමක නම් accelerate කරන්නේ නැතිවම ගන්න පුළුවන් ..hand break යනකොට release කරන්න ..
කන්දක නම් ....කලින් විදිහට කරන්න ...but pickup කරද්දී race කරලා තමයි clutch එක release karanna ඕනි....hand break යනකොට release කරන්න...normal break ඕනි වෙන්නෙම නෑ ...
උබට පුරුදු උනාම clutch balance එහෙම දැන ගත්තම hand break oni වෙන එකක් නෑ ,,,මට මොනවා හරි අමතක උනා නම් නිවැරදි කරන්න ..

api dennalu uge jame beruwe.