nathe...just read the commentsado me weradila mekata reply ekak demmada? wena ekakta daanna hitapu ekak?
nathe...just read the commentsado me weradila mekata reply ekak demmada? wena ekakta daanna hitapu ekak?
Sinhalu sinhalu nethi ratewal hoyenewa migrate wennamokadda aula ban![]()
Express Entry try karapan machan Canada
Bump
katawa nam.....baudda kama rata jathiya.....ratakata yanna giyama sinhalu inna nisa yanna baa lu.......දන්නා තරමින් පඩියක් විදියට අයි ටි වලට මුලින්ම පනින්න හොඳ ( කම්පැණි එකෙ බ්‍රාන්ච් එකෙන් යවන එක ගැන නෙමෙ මෙ )
සිංගප්පූරුව.
ගොඩක් අය ඉන්නවා එහෙ.
ඊට පස්සෙ ඉතිං කනෙක්ෂන් එකකින් හො ,පවුලෙ කවුරුහරි ඉන්නවානම් හො ,හයිලි ටැලන්ටඩ් පොරක් නිසා කම්පැණි එකෙන් අදාල රටට හො යැවුවොත් තමා (ඔය සිස්කොලැබ්,වර්තුසා වගෙ එව්වායෙන් ඇමරිකා ඉන්නෙ ) .
ඉස්සරහට රූල්ස් තද වෙවි කොරොනා සීන් එක නිසා.
කොටින්ම ඩුබායි වලටවත් නිකන් විසිට් ගහන්න බැහැ දැන් .ඉස්සර නම් ලෙසි .
එත් දන් බැංකු ස්ටෙට්මන්ට් ,සල්ලි සහ හෙතුව දක්වන්න ඔනි විසිට් එකටත්.
බ්ලඩ් රිලෙෂන් කෙනෙක් ඉන්නවානම් අවුලක් නැහැ. ඉතිං අනික් රටවල් ගැන කුමන කතාද ?
අනික් කාරණාව අයිටි වලට ඉන්දියන් මාමිලා කුණු කොල්ලෙට ඉන්න නිසා තරඟය පොඩ්ඩක් වැඩි ස්කිල් මිග්‍රේට් වෙන්න නම් .
එත් පවුලෙ කෙනෙක් ඉන්නවානම් සිටිසන් ,හයිලි ටැලන්ටඩ් පොරක් නම් එව්වා බලපාන්නෙ නැහැ .
කොලිටි ඔප් ලයිෆ් කියන කාරණෙ නිව්සීලන්ඩ් හොඳා .
ඔසී නම් මන් කැමැත්තක් නැහැ ලිස්ට් එකට දාන්න මොකද සිංහළු වැහි වැහලා නිසා.
ඇමරිකාවෙ සිලිකන් වැලි තියෙන්නෙ කැලිෆොනියාවෙ නම් ආරංචි හැටියට කොස්ට් ඔෆ් ලිවින් පට්ට හයි අනික ගූ වෙලා තියෙන්නෙ හෝම්ලස් උන් නිසා.
ගොඩක් අය ටෙක්සාස් වලට මූව් වෙනවා.
ටෙක්සාස් හොඳා .
How was the interview process machan ? do every company hire you as a process similar to FANG company ? How about devops, support engineering, area in canada ?I am in Toronto, came here in 2017. I joined as a SE and currently working as a team lead, SE. When I came here, I had 3 years experience and a Masters degree. But ultimately its the amount of skills you have that matters.
I am in Toronto, came here in 2017. I joined as a SE and currently working as a team lead, SE. When I came here, I had 3 years experience and a Masters degree. But ultimately its the amount of skills you have that matters.
කෙල්ල කියන දෙයක් අහගෙන ගෝටා ස ට රෙස්පෙක්ට් කියාගෙන ඉමු බන් නේදMage personal choice eka nam dan SL inna... kellath asa na rata yanna...
IT thama karanne... eth idam akkarayak wage aragena wawagena kaala innawa ban... ethakota awlak nane...