Dialog Couple Packagers SIM Ganna thanak dannawada? danna kenek innwanam reply karanna
සිම් දෙක ආවා සිම් දෙකම ඇක්ටිව් වෙලා තිබ්බෙ මට හම්බුවෙනකොටත්.
සිම් ගන්න ෆස්ට් කෝල් එකේ ඉදන් සිම් අරන් මට තිබ්බ ප්‍රශන ටිකත් එලටම කියලා දුන්නා.
මීට කලින් මාසෙට 3000 - 5000 වගේ තමා බිල් ආවේ. මේකෙන් ඉතුරු වෙන සල්ලි වලින් වෙඩින් එකේම වැදගත් දෙයක් කරගන්න පුලුවන් වෙයි.
තෑන්ක්ස් මචන්. ගන්න ඉන්න ඕනෙම කෙනෙක්ට ගන්න පුලුවන් බය නැතුව.
ඊයෙ සල්ලි දැන්මේ අද අපි කොල්ස්, එස්.එම්.එස් පාවිච්චි කරා. එළ! සුභපැතුම් බිස්නස් එකට!
![]()
සිම් දෙක ආව මචන්.
එනකොටම ඇක්ටිව්. සුපිරි. Awesome. කතා කරලා කියන්නම්.
බය නැතුව ගනින් මචන්ලා.
A++ Services. Recommend.![]()
![]()
තැන්ක්ස්
![]()
http://i.imgur.com/py79FAf.jpg
View attachment 61270
Mobitel Couple Packagers
Genuine Couple Sims
විශ්වාසනීය සේවය
පැය 4 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත ...
ඕන අය P.m කරන්න
You saved my pocket මචෝ
මේ මාසේ Rs. 350 බිල
you are a lifesaver
keep up the good work![]()
wena serawal wala mage bill eka 5000 paninawa mobitel eke membership ekath hambuna kochchara gewwada kiyanawa nam.. ela machan thanks!මම මුගෙන් Mobitel Couple Sim 2ක් ගත්ත හරියටම මීට අවුරුද්දකට කලින්. තාමත් හෙන ගහන්න වගේ වැඩ. සැඟවුණු ගාස්තු අරව මේවා මොකක්වත් නෑ. කිව්වා විදියටම වැඩේ තියෙනවා. Sim 2 activate වෙන්න පොඩි පරක්කුවක් වෙලා ඒ ගැන කිව්වම ටක් ගාල වැඩේ කරලා දුන්න. ඕනේ කෙනෙක් බය නැතුව ගනින්...![]()
onna awa ada bills deka.. data walata thama wedi pura gihin tiyenne kellage phone eke aps tika update welawena serawal wala mage bill eka 5000 paninawa mobitel eke membership ekath hambuna kochchara gewwada kiyanawa nam.. ela machan thanks!
Monthly subscriptions
VPN 100.00
TOTAL OF SUBSCRIPTIONS ...................... 100.00
Call charges
Outgoing Calls 24.00
TOTAL CALL CHARGES ...................... 24.00
Value added services usage
Outgoing SMS .85
TOTAL OF VAS ...................... .85
GPRS/EDGE/HSDPA
GPRS Data 81.06
TOTAL OF DATA ...................... 81.06
Monthly subscriptions
VPN 100.00
TOTAL OF SUBSCRIPTIONS ...................... 100.00
Call charges
Outgoing Calls 12.00
TOTAL CALL CHARGES ...................... 12.00
Value added services usage
Outgoing SMS .50
TOTAL OF VAS ...................... .50
GPRS/EDGE/HSDPA
GPRS Data 129.21
TOTAL OF DATA ...................... 129.21