ඡන්ද වල තියෙන අළුතෙන්ම ආපු ID අයින් කරනවද...?
2011-01-14 දිනට පස්සේ රෙජ් වුන අයිඩි වල වොට්ස් ඔක්කොම කැන්සල් කරනවා
එලස්....
ඡන්දේ පටන් ගත්තට පස්සේ ආපු ඒවා බලන්න... ගොඩක් තියෙනවා![]()
post 100ta adu ewai, poll ekata passe register unu ewai ain karanawa.එලස්....
ඡන්දේ පටන් ගත්තට පස්සේ ආපු ඒවා බලන්න... ගොඩක් තියෙනවා![]()

සමහර පරණ ඒවා තිබ්බා 2007 වගේ අයත් වෝට් කරලා හැබැයි පෝස්ට් 100ට අඩුයි.
ඒවා නම් සාධාරණයි කියලා හිතන්න පුළුවන්
2011-01-14 දිනට පස්සේ රෙජ් වුන අයිඩි වල වොට්ස් ඔක්කොම කැන්සල් කරනවා

post 100ta adu ewai, poll ekata passe register unu ewai ain karanawa.
![]()

මගේ දින පොතේ මා
අද රෑ ලියන්නේ
මේ first round එකේ
අවසානයයි...![]()