Mr Elakiri 2011

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
ඡන්ද වල තියෙන අළුතෙන්ම ආපු ID අයින් කරනවද...?

2011-01-14 දිනට පස්සේ රෙජ් වුන අයිඩි වල වොට්ස් ඔක්කොම කැන්සල් කරනවා
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    2011-01-14 දිනට පස්සේ රෙජ් වුන අයිඩි වල වොට්ස් ඔක්කොම කැන්සල් කරනවා

    සමහර පරණ ඒවා තිබ්බා 2007 වගේ අයත් වෝට් කරලා හැබැයි පෝස්ට් 100ට අඩුයි.
    ඒවා නම් සාධාරණයි කියලා හිතන්න පුළුවන්
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    එලස්....:):)
    ඡන්දේ පටන් ගත්තට පස්සේ ආපු ඒවා බලන්න... ගොඩක් තියෙනවා:baffled:
    post 100ta adu ewai, poll ekata passe register unu ewai ain karanawa.
    :nerd:
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    සමහර පරණ ඒවා තිබ්බා 2007 වගේ අයත් වෝට් කරලා හැබැයි පෝස්ට් 100ට අඩුයි.
    ඒවා නම් සාධාරණයි කියලා හිතන්න පුළුවන්

    වොට්ස් 100ට අඩුනම් කොහොමත් කැන්සල් කරනවා.
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මගේ දින පොතේ මා
    අද රෑ ලියන්නේ
    මේ first round එකේ
    අවසානයයි...
    :D