Nandammata Kiyana Sinduwa

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා

    මට ඵනවා ඔරවලා

    අනේ ඵනවා ඔරවලා

    උඹ මලත් කමක් නෑ නැන්දේ දුව මට දීලා

    දුව මට දීලා

    ඔයාගෙ දුව මට දීලා

    නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා

    ආයෙත් ඵනවා ඔරවලා

    ඵනවා ඔරවලා

    වෙන කෙල්ලෝ නැතුව නෙවෙයිනේ මං ඇදෙන්නේ

    නමුත් හිත ගත්තේ නැන්දගේ දුව තමයිනේ

    මට යකා ගියොත් නැන්දේ

    ගෙනියනවා හොරෙන් රහසේ

    මට නැන්දා ඵපා දුව විතරයි වටින්නේ​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ මේ කට්ටිය............?? නැන්දම්මලාට මේ සිංදුව කියන්න ගිහින්....... හොද හැටි ගුටි කාලාවත්ද............??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක මම ඊයේ මගේ නැන්දම්මට කියන්න හැදුවත් කෙල්ලගේ බලවත් ඉල්ලීම මත නොකියා ඉන්න උනා..........!!
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    Meka macho hena parana sinduwak, 80 gananwala hari 90 ganan wala mula hari, Fredie Silva ge hari Nihal Silavage hari cassete 1ka thibba 1k. :P :P Tamil song 1ka melody 1ta gahapu 1k (Salena lelena daluwa vilasa nithamba nolola... kiyala thawa sinhala 1k thiyenne mekema).
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    homoelectronics said:
    Meka macho hena parana sinduwak, 80 gananwala hari 90 ganan wala mula hari, Fredie Silva ge hari Nihal Silavage hari cassete 1ka thibba 1k. :P :P Tamil song 1ka melody 1ta gahapu 1k (Salena lelena daluwa vilasa nithamba nolola... kiyala thawa sinhala 1k thiyenne mekema).

    Hutaaa.............Wenna baaa...........?? Man ahalaa nahenaa ehema ekak..........?? :angry: :angry: